මන්නාරම ඓතිහාසික තිරුකේදීස්වරන් කෝවිලේ වාර්ෂිකව පැවත්වෙන මහ ශිව රාත්‍රී දේව පූජාවට මෙවරත් ලක්ෂ තුනකට ආසන්න හින්දුහු සහභාගිවූහ.
දැනුමේ ආලෝකයෙන් තම ජීවිතයේ මොහදුර පලවා හැරීමට ගන්නා උත්සාහයක් වශයෙන් ශිව දෙවියන්, මහා බ්‍රහ්මයා සහ විෂ්ණු දෙවියන් අතර බලය උරගා බැලීමත් ශිව පාර්වතී විවාහය සිදු වූ දිනයත් මහා ශිවරාත්‍රී දිනය ලෙසින් සැමරේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්ධයෙන් පස්සේ උතුරුකරයේ ජනතාව සන්සුන් වන අවස්ථාවක්. මේවා මේ විදිහටම තමයි සිදුවිය යුතු. මාද මේ ගැන සතුටු වෙමි. සෑම ජනයාටම තම තමන්ගේ ආගම, ධර්මය අදහාගෙන නිදහසේ ජීවත්වන්නට හැකියාවක් ඇත්නම් එය කොච්චර සුවයක්ද? (නි)