මධ්‍යම කඳුකරයේ අධික වියළි කාලගුණය නිසා ජල මූලාශ‍්‍ර සිඳී යමින් පවතී.
කඳුකරයේ ප‍්‍රධානතම ජල මූලාශ‍්‍රය වන දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට ජලය මෙන්ම ජල විදුලිය සපයන මහවැලි ගඟ ද සීඳී යයි.
මහනුවර තැන්නේකුඹුර ප‍්‍රදේශයේ දී මහවැලි ගඟ සීඳී ගොසිනි. කඳුකරයේ බොහෝ පෙදෙස්හි උග‍්‍ර ජල හිඟයක් ද මතුව තිබේ




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද මහින්ද දෙවියෙක්ද?(කෞ)
රටට මහා නරක කාලයක් උදා වෙලා තියෙන්නේ (කෞ)
මේ වනසන වැනසිල්ලට තව ටික කාලෙකින් කාන්තාරයක් වෙනවා ෂුවර්. (ර)
මහින්දගේ කාලේ නම් මෙහෙම වුණේ නැහැ (නි)
පහුගිය කාලෙදි පටන්ගත්තු උමා ඔය ප්‍රොජෙක්ට් එක නිසා කොච්චර මිනිස්සු පිරිසකට බොන්න වතුර නැති වුනාද. මධ්‍යම කදුකරයේ දිය උල්පත් හිදෙන්න ඕවත් හේතු තමයි. නැතුව පෑවිල්ල විතරක් නෙවෙයි.(හේ)
දැන් දැන් කොතනත් කාගේ කාගේත් කීම් වලටත් ජනපද ව්‍යාප්ත කිරීම සඳහාත් රක්ෂිත වනාන්තර ගිනි තබමින් තම වරිගයාගේ සුක විහරණය සඳහා ගෙනයන වන විනාශය නිසා ....රටේ කාටකාටත් ජලය පිළිබඳව මීට වඩා හිතන්න වේවි...(හේ)
පියුම්... මහින්දගෙ කාලෙ අපේ බඩ තිබුණෙ වේලිලා ...පිටට ඇලිලා. (අ)
රටක් ගැන නොහිතන පාලකයන් හිටියොත් මිනිස්සුන්ට ලුණු වතුර තමයි බොන්න වෙන්නේ. (අ)