භාරත ලකෂමන් මහතා ඇතු`ථ සිව් පුද්ගල ඝාතන නඩුවේ තුන්වැනි විත්තිකාර දෙමටගොඩ චමින්දගේ හිසේ සහ අතක බාහුවේ වෙඩි උණ්ඩ පෞද්ගලික රෝහලක සැත්කමක් සිදු කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කරන්නැයි කළ ඉල්ලීම සළකා බැලූ විනිසුරු මඩුල්ල ඒ පිළිබ`ද තීරණය කිරීම බන්ධනාගාර අධිකාරිවරයාටම බාර කළේය.
චමින්ද රවී ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද මීට පෙර දිනයේ අධිකරණයේ සිට බන්ධනාගාරයට ගෙන යන අවස්ථාවේදී වෙඩි ප‍්‍රහාරයකට ලක්ව කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උඹටත් මතක් වුනාද උඹත් ආන්ඩුවේ සාක්කි කාරයා වුණ හැටි (බ)
මවුන්ට් එළිසෙබෙත් රෝහලට යවන්න .. දත් දොස්තරත් එහෙ තාම (බ)
සිංගප්පූරුවට යවන්න(කෞ)
පෞද්ගලික රෝහලකට දැම්මා කියන්නේ ඔය මිනිහා රජයේ සාක්කි කාරයෙක් වෙන බව හිතාගන්න. (බ)
සැත්කම කර කොහොම හරි මොහු බේර ගන්න.(හේ)
මහජන මුදලින්ද?(හේ)
ඒකනේ, රඳවියෙක් බන්ධනාගාර රෝහලට යවනවද, ජාතික රෝහලකට යවනවද, පෞද්ගලික රෝහලකට යවනවද වගේ දේවල් මෙතුවක් කල් බන්ධනාගාර පාලකයින් විසින් නේද තීරණය කලේ?(හේ)
සත්‍ය දැනගැනීමට වගේම මියගිය අයට යුක්තිය ඉටුවීමට නම් ඇසින් දුටු සාක්ෂි ආරක්ෂා කරගැනීම රජයේ වගකීමයි (නි)