භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනකු කොළොන්නාවේදී වෙඩි තබා මරා දැමීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු දෙමටගොඩ චමින්ද කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවක ප්‍රතිකාර ලබයි.
පසුගිය නඩු දිනය අවසානයේ ඔහු බන්ධනාගාර රියෙන් ආපසු ගෙනයද්දී වෙඩි තබා මරා දැමීමට උත්සාහ කළ බව කියන පුද්ගලයින් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත. නඩුවේ සෙසු සැකකරුවන් වන අමිල හා සම්පත් අද (8) දැඩි රැකවරණ මැද්දේ අලුත්කඩේ විශේෂ අධිකරණයට රැගෙන එනු ලැබූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි සිතුවා ආණ්ඩුව වෙනස් උනාම , හැමෝම යහපාලනය කියා කිව්වම , පරණ දේවල් වෙනස් වේය කියා ඒත්. (ර)
මේක ලේසි වෙන්නේ නෑ.(හේ)
ඇමතිවරු දෙන්නෙක් රැකවලුන් සමග එනවා වගෙයි (හේ)