මොරවක ණය දෙන සමිතියක දෙදෙනෙකුගේ රුපියල් ලක්ෂ එක හමාරක් රැගෙන යමින් සිටිය දී පිහියෙන් ඇන කොල්ල කෑමට ගත් උත්සාහය වැළැක්වීමට ත්‍රීරෝද රියදුරෙක් සමත් විය.
ත්‍රීරෝද රියදුරා කොල්ලකරුවන්ට පහර දෙද්දී ඔවුන් බෑගය දමා පලා ගිය බවත් කැපුම් තුවාල ලැබූ ණය දෙන සමිතියේ සේවකයන් රෝහල් ගත කළ බවත් කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහපාරේ අඟර දඟර දැම්මට මේගොල්ලෝ බොහොම හිත හොඳ කට්ටියක්. (හේ)
ලොකු දක්ෂ කමක් කරලා තියෙන්නේ . එය අගය කළ යුතුයි (බ)
හොඳ වැඩක් (බ)
දිරිය පුතෙක් (නි)
මේ වීර ක්‍රියාවට උපහාරයක් පවත්වන්න (නි)
ඔහු ඉතා වැදගත් කෙනෙක්. ඔහුගේ සේවය අගය කල යුතුයි. (ර)
අන්න, අදහන්න ඕන ත්‍රීවිල් රියදුරු මහත්වරු. (ර)
මම කාලයක් මොරවක හිටියා .. අත්දැකීමේන්ම දන්නවා මාරම හිත හොඳ කට්ටිය මොරවක ඉන්නවා.(හේ)
ලොකු විරුවෙක් (බ)