තංගල්ලේ දී පුද්ගලයකුට පහර දුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් දකුණූ පළාත් ධීවර ඇමැති ඩි.වී.උපුල්ට අද (08) තිස්සමහාරාම මහේස්ත්‍රාත් උදයංගනී රාජපක්ෂ මහත්මිය රුපියල් පනස්දහසක ශරිර ඇප මත මුදා හැරිමට නියෝග කළාය. නඩුව ලබන මැයි 10 වැනි දා යළි කැඳවීමට නියමිතය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට එක දවසින් ඇප.(හේ)
මෙයාගේ අැඟට පනස්දාහක් මදියි ලක්ෂ පනහක් වත් ගන්න වෙනවා (කෞ)
ඒ වුනාට මේ වගේ මිනිස්සුන්ට ඡන්දේ දෙන අයට ඇපයක් දෙන්න හොඳ නෑ. (ර)
මෙයාට ඣන්දෙ දුන්න අය කවුද දන්නෑ? දැන දැනත්. ඊලඟ පාර ගෙදරව යවමු (කෞ)
මෙයාලා මොනවා කරත්, එයාලාට ආවඩන්න ඕනා තරම් මිනිස්සු ඉන්නවා . (ර)
බලය අතට දෙන්න ඕන මිනිස්සුන්ට වැඩකරන මිනිසුන්ට විතරයි. අපි කවදා තෙරුම්ගනීද මේක. (ර)
ෂුවර් එකටම මිනිස්සු මෙයාගේ බඩට තමයි ඡන්දෙ දීල තියෙන්නේ. (බ)
අපේ රටේ ජනතාවගේ බදු මුදල් වලින් විශාල ප්‍රමාණයක් මැති ඇමති විපක්ෂ මෙකී නොකී සියලු දෙනාගේ වියදම් සඳහා වැයවෙනවා. නමුත් විපක්ෂයේ සිටින මන්ත්‍රීවරුන්ට විශාල කාර්යභාරයක් නැහැ. ඉතින් මේ සියලු දෙනා එක්ව රජයේ මුඩු ඉඩම් යොදාගෙන දැවැන්ත ප්‍රමාණයේ වගා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න. මෙවැනි ව්‍යාපෘතියකින් ජනතාවටත් දේශපාලකයින්ටත් වාසි රැසක් අත්වෙනවා.දේශපාලකයින්ට ශරීරයේ අනවශ්‍ය බර අඩු කරගැනීමටත් උදව් වෙනවා. ජනතාවට බඩු මිලත් අඩු වෙනවා.