තමිල් මක්කල් විඩුදලෙයි පුලිගල් කච්චි පක්ෂයේ මහලේකම් බූබාලසිංහම් ප්‍රසාන්තන් සහ ඔහුගේ සොහොයුරු බූබාලසිංහම් හරන් ලබන 21වැනිදා තෙක් යලි රිමාන්ඩ් කරන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් එම්.ගනේෂරාජා මහතා අද යෝග කළේය.
මඩකලපුව ආරයම්පති ප්‍රදේශයේ 2008 දෙසැම්බර 28 වැනි දා සිදුවූ ද්විත්ව ඝාතන සිද්ධියක් සම්බන්දයෙන් සැකපිට ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd