යෝෂිත ඇතුළු පස් දෙනාට ඇප ඉල්ලමින් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම ලබන 14 වැනිදාට කල් තැබීමට කොළඹ මහාධිකරණය තීන්දු කළේය.
විඩියෝ ළහිරු හර්ෂණ
යෝෂිත ඇතුළු පස් දෙනාට ඇප ඉල්ලමින් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම ලබන 14 වැනිදාට කල් තැබීමට කොළඹ මහාධිකරණය තීන්දු කළේය.
විඩියෝ ළහිරු හර්ෂණ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ තාත්තා කළු කෝට් එකකුත් දාගෙන ආවාට , වැඩක් වෙලා නැහැ වගේ. (ර)
කාලය පිළිබද ප්‍රශ්නයක්ද.? (ර)
හිරුනිකාට එවෙලම ඇප. අනෙක් අයට පස්සේ හප.(කෞ)
පාඨලීට වෙනස් නීතියක් (බ)
කුමක් සිදුවේද?(හේ)
මේ මිලියන එක්දාස් ගානක් කියන්නේ මහා ලොකු ගානක් නෙමෙයිනේ ??(හේ)
ආයිමත් වතාවක් කළු කබාය දාගෙන එන්නවෙයි. මෙයට වඩා හොඳයි උසාවියට නිදහසේ තීරණ ගන්න ඇරියහම.(හේ)
හැම පෝයටම ලෝකෙටම බණ දෙසපු අරලියගහ මන්දීරේ හිටපු අයවත් 'කරන කලට පව් මිහිරිය මී සේ...' කියන එකවත් අහල නැහැ වගේ .(හේ)
ඕව ඔහොම තමා ඉවසන්න අපේ රටේ දේශපාලනය ,නිතියත් යටය (කෞ)
පොල් ගැහුවට වැඩක් වෙලා නෑ වගේ.(හේ)
මේ උපන් රටින් අගලක් නැත මගෙයි. කියන්න මා අසරණයෙකි අතරමන් වුණ (හේ)