ඡන්ද නිරීක්ෂකයනටත් ආචාර ධර්ම මැතිවරණ නිරීක්ෂකයන් සඳහා ප්‍රථම වරට ආචාර් ධර්ම සංග්‍රහක් හඳුන්වාදීමට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සැරැසෙයි. මේ සඳහා ය 30 July 2012
මහා දොස්තරට බැනලා මරණ පරීකෂණයක් පමා වී යැයි තිස්සමහාරාම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු තිස්සමහාරාම රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී දොස්තර එච්.එම්. 30 July 2012
ජනපති ආර්යාවට හරස් කැපූ මිනිහාට මානසික ලෙඩක් උදේ ව්‍යායාම කිරීමට ගාලු මුවදොර පිටියට ආ ශිරන්ති රාජපක්ෂ ආර්යාවගේ ගමන් මග හරස් කළැයි කියන කසුන් උදාර සම්පත් ඇප මත මුදා හරින ලෙස කොළඹ 30 July 2012
දෙන්නෙක් පනිති මහනුවර සිට දඹුල්ල අධිකරණයට ගෙන ආ රිමාන්ඞ් සිරකරුවන් දෙදෙනකු පැනගිය බවත්, එක් අයකු අල්ලා ගත් අතර තාප්පවලින් ද පැන අතුරුදන් වූ දෙදෙනා 30 July 2012
බැඞ්මින්ටන් ක්‍රීඩක නිලූක ලොව අංක 8 ක්‍රීඩකයා පරාජය කරයි එංගලන්තයේ ලන්ඩන් නුවරදී පැවැත්වෙන 30 වැනි ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩක නිලූක කරුණාරත්න සහ ජ 30 July 2012
ලංකා කණ්ඩායමට ලන්ඩනයේදි සෙත් පතයි ලන්ඩන් ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකාවෙන් සහභාගී වන කණ්ඩායමට සෙත් පැතීමේ පින්කමක් ලන්ඩන් ඔලිම්පික් ගමේ බෞද්ධ විහාරයේ දී මහා බ්‍රිතාන 30 July 2012
ඔලිම්පික් ගමේ ආරක්ෂාව කමකට නෑ ගුවන්තොටු පොළක තරම් දැඩි ආරක්ෂාවක් ඇතැයි කියන ලන්ඩන් ඔලිම්පික් ගම්මානයේ ආරක්ෂව ගැන ලන්ඩන් පත්තර ඔලිම්පික් සංවිධායකයනට හොඳටම දෙහි 30 July 2012
කලා වැවේ ගසුත් කාලා කලා වැව සිදීයාම නිසා තම කුඹුරු වේලී විනාශ වී ඇතැයි ගොවීහු කියති. වැව සිදී යාමෙන් පසු ඉකුත් ජූනි මස බෝවතැන්න ජලාශයේ ජලයෙන් කලාවැව පිර 30 July 2012
කළුතර ප්‍රා.සභාපති රිමාන්ඞ්. කට්ටි කඩා විකිණීමට යන අක්කර 7ක පමණ ඉඩමක මාර්ග සැලැස්ම අනුමත කිරීමට ඉඩම් හිමිකරුගෙන් රුපියල් තිස් ලක්ෂයක අල්ලසක් ගත්තැයි සැකපිට කළු 30 July 2012
‘උණු කළ රන් කටුගෙයි රන් දැයි දන්වනු’ කොළඹ ජාතික කෞතුකාගාරයේදී ජුනි 28 වැනිදා සොරකම් කළැයි කියන කෞතුක වස්තු හා රිමාන්ඞ් භාරයේ පසුවන තේනුවර ආචාරිගේ කැළුම් ළඟ ඇති උණු කළ රත 30 July 2012
හබරන කැළේ ගිනිගනී හබරන දිගම්පතහ කැලයේ අක්කර විස්සක් පමණ ගිනි ගත්තේය. ගින්නට හේතුව සොයා ගෙන නැත. 30 July 2012
කලා වැවේ ගසුත් කාලා කලා වැව සිදීයාම නිසා තම කුඹුරු වේලී විනාශ වී ඇතැයි ගොවීහු කියති. වැව සිදී යාමෙන් පසු ඉකුත් ජූනි මසදී බෝවතැන්න ජලාශයේ ජලයෙන් නැවත කලා 30 July 2012
පී.සී/සැරයන් ඉල්ලන් කති කතරගම පෙරහර බලන්නට ආ 12 හැවිදිරි දැරියකගේ පපුව මිරිකූබව කියන කොස්තාපල් වරයෙක් දැරියගේ මවුපියන් විසින් කතරගම පොලිසියට බාර කරනු ලැබී 30 July 2012
සන්ඬේ ටයිම්ස් - බාටා පාසල් ක්‍රිකට් තරු රාත්‍රියෙන්.. වසරේ හොඳම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් සහ කණ්ඩායම් ඇගයීමේ ‘බාටා සන්ඬේ ටයිම්ස්’ පාසල් ජනප්‍රියම ක්‍රිකට් කී‍්‍රඩකයා තේරීමේ තරග 30 July 2012
නාගරික මන්ත්‍රී උසාවියට බීමත්ව රිය පැදවූ බව කියන මොරටු නාගරික මන්ත්‍රී වරයකු අද උසාවියට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය කියයි. 30 July 2012
ලෑලි කඩ ගිනිදෙවියාට ඇඹිලිපිටිය බස් නැවතුම්පොළ ඉදිරිපිට ලෑලි කඩ 23ක් ගින්නෙන් දැවී ගියේය. 30 July 2012
නාන්න ගියා ගියාමයි මෝල්කාවිල කුකුලේ ගඟේ දිය නෑමට ගිය දෙදෙනකු අතුරුදන් වී ඇතැයි ප්‍රදේශවාසීහු කියති. 29 July 2012
රුහුණු කුමාරි මග දී ලෙඩ වෙයි රුහුණු කුමාරි දුම්රිය තල්පේ හා උණවටුන අතර දී අද සවස කාර්මික දෝෂයකට ලක්වීම නිසා මගීහු විශාල පිරිසක් අතරමං වූහ. දුම්රිය ගාල්ලට ගෙන ආ බ 29 July 2012
ගාලු හිරගෙදර ඡංගම දුරකතන පැටව් ගහයි ගාල්ල හිරගෙදර අද සන්ධ්‍යාවේ හදිසි සෝදිසියක දී සිරකරුවන් ළඟ ගංජා හා මත් කුඩු ද ජංගම දුරකතන 14ක් ද සිම් කාඩ් 14ක් ද සොයාගත් බව ගාල්ල පොලිස 29 July 2012
හැඩ ගන්වන්නමයි හිත කාන්තා හා පිරිමි කොණ්ඩා මෝස්තර ආසියා තරග වලින් වසර කිහිපයකට ශුරයා වූ ගම්පහ නිලංක රංගජීව (25) තව තවත් ජගත් තරගවලට ඉදිරිපත් වීමට යයි. ඔහ 29 July 2012
පිහිනුම් ක්‍රීඩක හේෂාන් දෙවැනි ස්ථානය ලබයි ලන්ඩන් නුවරදී පැවැත්වෙන xxx වැනි ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර 100 පසුපස ආර පිරිමි ඉසව්වේ පළමු මූලික තරගයට අද (29) සහභාගි වූ ශ්‍රී ලංකා පි 29 July 2012
බොලිවුඞ් සිනමාවට නර්තනය බොහෝම වැදගත් බොලිවුඩය ජයලත් ජැකලයින් ෆර්නැන්ඩස් සුරූපිනියට පසුව තවත් ශ්‍රී ලාංකීය රූ රැජිනකට බොලිවුඩයේ අවස්ථාව ලැබී තිබෙනවා. ගම්‍යා විජයදාස ඒ 29 July 2012
කුඩු ඇද්ද 20ක් පාකිස්තානයට බාරදෙයි ශ්‍රී ලංකාවට මත්කුඩු ගෙන ඒමේ චෝදනා යටතේ දීර්ඝ කාලයක් වැලිකඩ බන්ධනාගාරයේ සිටි පාකිස්තාන ජාතිකයෝ විසි දෙනෙක් අසාදු ලේඛන ගත කැර පාකිස 29 July 2012
කතරගම පෙරහරට මහ සෙනඟ කතරගම ඇසළ පෙරහර බැලීමට මහින්ද රාජපක්ෂ ජනපති ද, චමල් රාජපක්ෂ කතානායක ද සෙනසුරා දා රාත්‍රි ආහ. අඩු ගණනේ දෙලක්ෂයක් පමණ වන්දනාකරුවෝ 29 July 2012
මැරෙනතුරු මහ ඇමැති මම ”කවුරු මොනවා කළත් මැරෙන තුරු උතුරු මැද මහ ඇමැති මමයි” යනුවෙන් උතුරු මැද හිටපු මහ ඇමැති බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහතා කැකිරාවේ ජන 29 July 2012
කුමරතුඟු උපන් බිමේ කටුගෙයක් හෙළ හවුලේ ආදි කර්තෘ මුනිදාස කුමාරතුංග පඬිවරයා උපන් දික්වැල්ල ඉඳිගහපාරේ දික්හේන සංරක්ෂණය කිරීමට යයි. මහජන සබඳතා ඇමැති මර්වින් සිල් 29 July 2012
අකුරැස්සේදී පොලිසියට ගල්මුල් අකුරැස්සේ බාල වයස්කාර දැරියන් තිදෙනකුට අතවර කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහත්මිය ඇතුළු පිරිස 29 July 2012
කසිප්පු වැටළීමට ගිය එස් අයි වෙඩි වැදී මරුට නෙළුව ඉහළ ලේල්වල කසිප්පු වැටලීමකට ගිය පොලිස් කණ්ඩායමක උප පොලිස් පරීක්ෂකවරයෙකු වෙඩි වැදී මරුමුවට පත් වූ බව පොලීසිය කියයි. ඔහු සමග ස 29 July 2012
ඉන්දියාව කඩුලූ 5 කින් ජයගනී සංචාරක ඉන්දීය පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රී 28 July 2012
අබු ෆුවාඞ් අභාවප්‍රාප්ත වෙයි ශ්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු පිට දග පන්දු යවන්නකු වන අබු ෆුවාඞ් මහතා අද (28) පස්රුවේ කොළඹදී අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත 28 July 2012
අම්පාරේ කොහුබත් කර්මාන්ත ශාලාවක ගින්නක් අම්පාර නවගම්පුර කර්මාන්තපුරයේ කොහු බත් කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි... 14 July 2026