ව්‍යාපාරිකයා පැහැරගත් කල්ලියෙන් තවත් කොල්ලකෑම් අටක් හොරණ නගරයේ දී ව්‍යාපාරිකයකු ඔහුගේ මෝටර් රිය සමඟ පැහැර ගත් ආයුධ සන්නද්ධ කණ්ඩායමක් අතරමඟ දී තවත් කොල්ල කෑම් පහක් කර ඇතැයි මොරගහහේන පො 29 December 2011
මන්ත්‍රී සිරුර මෝහිණී පාළම යට මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රී හීනටියන මඩවල ඉන්දික දිනේෂ් චන්ද්‍රසිරි සිල්වා මහතාගේ (28) සිරුර කොටදෙනියාව දයගම්පොළ ඕල 29 December 2011
දකුණු අප්‍රිකාව ලකුණු 364 ක් පසු පසින් ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඩර්බන්හී කිංග්ස්මේඞ් ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජයග්ර 29 December 2011
දකුණු අප්‍රිකාවට ලකුණු 450 ඉලක්කයක් ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඩර්බන්හී කිංග්ස්මේඞ් ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජයග්ර 29 December 2011
අධිවේගී ධාවනයට ලංගමත් එයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ ශ්‍රි ලංගම බස් ධාවනය ජනවාරි 3 වැනි දා සිට ආරම්භ කරන බව ශ්‍රී ලංගම සභාපති එම්.ඩී. චන්ද්‍රසේන මහතා පැවැසීය. ඒ සඳහ 29 December 2011
මීගමු නත්තල් සැඳෑව පැරීසියේ පැරිසියේ මීගමු සංවිධානයේ නත්තල් සැඳෑව පැරීසියේ දී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. පැරිසියේ ධම්ම චක්ක බෞද්ධ විහාරාධිපති කෝ. ආනන්ද හිමි, 29 December 2011
නවකයනට කිරිබත් දුන්නාට පන්ති තහනම් කරලාලු කැලණිය විශ්ව විද්‍යාලයයේ සිසුන් 13 දෙනකුගේ ශිෂ්‍යභාවය අත්තෝනෝමතික ලෙස අහෝසි කළැයි කියමින් එහි මහා ශිෂ්‍ය සංගමය විශ්ව විද්‍යාලය ඉදි 29 December 2011
මිතුරු වී ගිනිවතුර ජීවිතේ හිරගෙදර මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් සිරගත වී නිදහස ලබන සිරකරුවන්ගෙන් සියයට හතළිස් පහක් යළිත් පෙර වැරැද්දම කර සිරගත වන බව බන්ධනාගාර කොමස 29 December 2011
කතුන් දෙදෙනෙක් මරා දමලා දොඩම්ගස්ලන්ද රම්බොඩගල්ල උඩහොරොම්බුවේ අවුරුදු 51ක සහ 61ක කාන්තාවන් දෙදෙනකු කපා කොටා ඝාතනය කර ඇතැයි රිදීගම පොලිසිය කියයි. ලදු කැලෑවක ත 29 December 2011
ශ්‍රී ලංකා පිල ලකුණු 426 ක් ඉදිරියෙන් කුමාර් සංගක්කාරගේ (108) අලංකාර ශතකය නිසා දකුණු අපි‍්‍රකාවට එරෙහිව ඩර්බන් නුවරදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තෙවැනි දිනය 28 December 2011
බොක්සිං ක්‍රීඩක අමිල පාකිස්තානයේදී ලෝකඩ පදක්කමක් දිනයි පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරදී පැවැති ‘බෙනාසීර් බූතෝ අනුස්මරණ කුසලාන’ බොක්සිං තරගාවලියේ කිලෝග්‍රෑම් 49 ලයිට් ෆ්ලයි බර පංතියේ ලෝ 28 December 2011
තංගල්ලේ තවත් තිදෙනෙක් බාර වෙති තංගල්ල මැඩිල්ල හෝටලයක දී බ්‍රිතාන්‍ය ජාතිකයකු ඝාතනය කර ඔහුගේ පෙම්වතියට බරපතල තුවාල කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මනෝජ් ප්‍රසන්න 28 December 2011
දළ පූට්ටුවා ආයෙත් වෙඩි කයි ගල්ගමුවේ අන්ධ දළපූට්ටුවාට කිසියම් පිරිසක් නැවතත් වෙඩි තබා ඇතැයි වනජිවි දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛදය තාරක ප්‍රසාද් මහත 28 December 2011
සංගක්කාරගෙන් (101*) අලංකාර ශතකයක් ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඩර්බන් නුවරදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (28) තේ පානය සඳහා තරගය නතර කරන විට 28 December 2011
ඉන්දියා ධීවරයෝ 29ක් ලංකාවට ගසා ගෙන එති ඉන්දියා ධීවර යාත්‍රා හතක් ශ්‍රී ලංකා මුහුදු තීරයට ගසාගෙනවිත් අතරමං වී සිටිය දී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බේරාගෙන ඇතැයි ඉන්දි 28 December 2011
රූං කියා යන බස්රිය මේන් බලාපන්... දක්ෂිණ අධිවේගී මාර්ගයේ ජනවාරි පළමුවැනිදා සිට ධාවනය කිරීමට නියමිත සූඛෝපභෝගී බස්රථවල රියැදුරන්ට ප්‍රායෝගික පුහුණුවක් ලබාදීම කො 28 December 2011
විභාග ප්‍රතිඵල නිවැරැදි කරනු! උසස් පෙළ විභාග ප්‍රතිඵල අත්හිටුවා නැවත සමීක්ෂණ කැර නිවැරැදි ප්‍රතිඵල ලබා දෙන්නැයි කියමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ලය 28 December 2011
උපන් හැටියේ වැරැදි පටවයි මාතර මහ රෝහලේදි උපන් දික්වැල්ල කෝන්දෙනියේ බිළිදකුට මාතර උප්පැන්න විවාහ හා මරණ රෙජිස්ටාර් කාර්යාලයය වැරැදි හතක් සහිත උප්පැන් 28 December 2011
ශ්‍රී ලංකාව ලකුණු 235 ක් ඉදිරියෙන් ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඩර්බන් නුවරදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (28) දිවා විවේකය සඳහා තරගය නතර කරන 28 December 2011
වැඩිහිටියනි මේ අහන්න හිංසාවන් නවත්වන්න ළමා අයිතිවාසිකම් රැක දෙන ලෙස ඉල්ලමින් මඩකළපුවේ සිංහල, දෙමළ හා මුස්ලිම් දරුවෝ අද මඩකළපුව නගරයේ පා ගමනක් ගියහ. සිංහල, දෙමළ ඉංග්‍රීසි භ 28 December 2011
මුලතිව් ප්‍ර සභා දෙකක ඡන්දය කල් යයි මුලතිව් දිස්ති‍්‍රක්කයේ පුදුකුඩුඉරිප්පු හා මුහුදුබඩපත්තු ප්‍රාදේශීය සභාවල ඡන්ද විමසීම ලබන මාර්තු 10 දක්වා කල්දමා ඇතැයි මැතිවරණ 28 December 2011
ගින්දර වතුර නොදත් දරුවා ගින්දරින් පුළුස්සයි හපුතලේ තංගමලේවත්තේදී පහරදී ගිනි පෙනෙල්ලකින් පිළිස්සීමෙන් තුවාල ලබා බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලැබූ සිවු හැවිරිදි දරුවකු අද අලූයම 28 December 2011
ගිලන් රියක් - ලොරියක් හැපී රියැදුරෝ රෝහලේ ගිලන් රියක් සහ ලොරියක් ඇල්ල සිව්මං හන්දියේදී ගැටී පෙරැළිමෙන් රියදුරන් දෙදෙනා තුවාල ලබා රොහල් ගත කළ බව වැල්ලවාය පොලීසිය කියයි මො 28 December 2011
තරුණියට අතවර කළැයි සුළු සේවක අත් අඩංගුවට දඹුල්ල රෝහලේ විදුලි සෝපානයකදි තරුණියකට අතවර කළැයි සැකපිට රෝහලේ සුඵ සේවකයකු අත් අඩංගුවට ගත් බව දඹුල්ල පොලීසිය කියයි. අතක සැත්කමකට ර 28 December 2011
තංගල්ල ප්‍රා සභාපති 6 තෙක් රිමාන්ඩ් තංගල්ල මැඩිල්ලේ දී බ්‍රිතාන්‍ය පුරවැසියකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවූ තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් 27 December 2011
ශ්‍රී ලංකාව ලකුණු 177 ක් ඉදිරියෙන් ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඩර්බන්හී කිංග්ස්මේඞ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය ව 27 December 2011
වෙලගෙදර (52/5)- හේරත් (49/4) දකුණු අප්‍රිකාව 168 කට සීමා කරති චානක වෙලගෙදරගේ (52/5) සහ රංගන හේරත්ගේ (49/4) විශිෂ්ට පන්දු යැවීම නිසා ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඩර්බන්හී කිංග්ස්මේඞ් ක්‍රීඩාං 27 December 2011
තංගල්ලේ සභාපතිට රැඳවුම් නියෝගයක්? තංගල්ල මැඩිල්ලේ හෝටලයකදී බ්‍රිතාන්‍ය පුරවැසියකු ඝාතනය කළැයි සැකපිට තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිගේ පෞද්ගලික ලේකම් ද නීතිඥයකු ම 27 December 2011
ජන අරගල දෙන්නා ඉල්ලා උසාවි යයි ජනතා විමුක්ති පෙරමුණේ කැරළි පාර්ශවයේ ජන අරගල සාමාජිකයින් දෙදෙනකු වන කූගන් මුරුගනාදන් හා ලලිත් කුමාර් වීරරාජ් උසාවියට ඉදිරිපත් ක 27 December 2011
සුද්දා කනක් සපා කයි කොළඹ තරු හෝටලයදී ශ්‍රී ලාංකිකයකුගේ දකුණු කන සපා කෑල්ලක් කඩා ගත්තැයි සැකපිට අත්අඩංගුවට ගත් බ්‍රිතාන්‍ය ජාතිකයෙක් කොළඹ කොටුව මහේස් 27 December 2011
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026