දෙවිනුවර මහජන බැංකු අසල ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි. බැංකුවේ පරිගණක කාමරයේ ගින්න හටගත් බවත් තුවාල ලැබූ කාර්යාල කාර්ය සහායකයකු මාතර රෝහලට අතුළත් කළ බව පොලිසිය කියයි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ආශ්චර්යය දැකලා ගින්දරත් කෝප වෙලා වගෙයි. (නි)
හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙටලු නේද? බලමු බලමු. (නි)
ලංකාවම ගිනි ගෙන දැවෙනවා. මේවා බලාගන්න දෙවියොත් නෑ. ඇත්තටම අපි ජීවත් වෙන්නේ මොනතරම් දූෂිත රටකද ? .(ස)
ආසියාවේ ආශ්චර්යය... මහජනතාවට දෙයියන්ගේම පිහිටයි! (නි)
මිනිස්සුන්ට තියෙන ගින්දර මදිවට තවත් ගින්දරක්. (නි)