බදුලු ඔය පිටාර ගලා ගම් රැසක් යටවිය. පවුල් 36ක් ද අවතැන් විය. බදුලු ඔය හංවැල්ල දූපත අත්වැල් පාලමද කැඩී ගියේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් අභය, මේ ලංකාව අභාවයට යන හැටි පෙනි පෙනී ඔබ වැනි අභයලාට හොදට මේවා තේරුම් ගිය එක හොදයි. ඇත්ත. විදේශ විනිමය,එහි වටිනාකම එයින් ලැබෙන ආදායම හැම එකක්ම යන්නේ ලොකු පුටු වල ඉන්න ටයි කාරයන්ටනේ. අපි වගේ සුළු බිස්නස්කාරයන්ට මොකක්ද වාසිය. අපෙන් පුළුවන් කරම් බදු පිට බදු ගහලා ඒ ගොල්ලෝ සැටලයිට් යවනවා. අභයට විතරයි හැම දෙයක්ම තේරෙන්නේ පවු... (නි)
අපේ රටේ 90%ක්ම ඉන්නේ අඥානයින්. ඔය හැංගිලා ඉන්න ළිං වලින් එළියට ඇවිල්ලා පොඩ්ඩක් වටපිට බලන්න ලෝකය දියුණු වෙන්නේ කොහොමද කියලා. (නි)
රත්න වගේ දේශප්‍රේමියෝ ඉන්නකල් රටට හොද කලක් යයි. (නි)
චන්ද්‍රිකාවට අකුල් හෙලන උන් තරයේ හෙළා දකිමි !! (නි)
දෙයියෝ සාක්කි
ලංකාවේ අඥාන පුද්ගලයින් ඉන්නකල් රටක් සංවර්ධනය කරන්න අපහසුයි. (නි)
පාලමක් හදනකල් හෙලිකොප්ටර් එකක් දාන්න. (නි)
වතුර පාරේ සැරේ කොහොමද
වතුර පාර සැරයි බලා ගෙන (දී)
අර ණයට ගත්තු "චන්ද්‍රිකාව" හයිකරමු. (ස)
මිනිසුනේ පරිස්සමෙන්
කනගාටු දායක පුවතක් (දී)
අභය, ඉස්සරවෙලාම කියන්න සැටලයිට් එකේ නම. වියදමට ණයට ගත්තේ කවුද, කොහෙන්ද? මාර විනිමයක් අපිට එයි. (නි)
මිනිස්සු අතරමන් වෙනවා
මේවට මේ කොමෙන්ට් කරන කට්ටිය දන්නෙ නැහැ සැටලඉට් එකක තියන වටිනා කම.ඒ වාගෙම ඒ වගෙම දන්නෙ නැහැ ඒකෙන් රටට එන විදේශ විනිමය ගැන.අනික ඒකට වියදම් කලේ පුද්ගලික සමගමක් බවත්.මෙකෙන් පේන්නෙ මේ අයගෙ නොදන්න කම අනේ පව්.(ස)
අපි චන්ද්‍රිකා යවමු (ස)
රේසින් බෝට්ටු ටිකක් දාමු (ස)