බුත්තල පැත්තට ඇද හැලෙන මහා වැසි හා මැණික් ගඟ ඉහළ පිහිටා ඇති වෙහෙරගල ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමග සෙල්ල කතරගම ගඟ මැද පුරාණ ගණ දෙවි කෝවිල අඩි අටක් පමණ ජලයෙන් යටවිය. කෝවිලේ උදෑසන හා දහවල් පුජාව අද පැවැත්වීමටද නොහැකි විය.
කතරගම හෝ සෙල්ල කතරගම ජනයාට කිසිදු පීඩාවක් නැතැයි කතරගම දේවාලයේ බස්නායක නිළමේ ශෂින්ද්‍ර රාජපක්‍ෂ මහතා පවසයි.



1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේවාලයට දේව බැල්ම නැද්ද? (නි)
දෙවි පිහිටයි ඔබලාට (දී)
කටවල් තිබ්බට මෝඩයො වගේ කතා කරන්න එපා.... (ස)
බස්නායක නිලමෙද මෙහේ ප්‍රාදේශිය ලේකම් ????? .(ස)
නෑ නෑ වජිර එයා බස්නායක නිලමේ වගේම ඌව පළාත් මහ ඇමතියි .(ස)
හැමෝටම කතරගම දෙවිදුගේ පිහිටයි . ආරක්ෂාවයි .(ස)
දෙයියෝ සාක්කි ඕකනේ කියන්නේ .කොහේ හරි කන්දක ඕක ඉදි කරානම් ඉවරනේ .(ස)
ඒ තරම් සුභ ලකුණක් නොවෙයි (දී)
කට්ටියට දේවලේ බේර ගන්න ගණදෙවි නුවණ පහල නොවුනු එක නේ පුදුමේ කියන්නේ (ස)
දෙයියන්ගේ පිහිටයි (ස)
දෙවියෝ කෝප වෙලා තමන්ගේ දෙවෙල යටකර ගත්තම හරිද ? (ස)
කාලෙකින් දැක්කේ මැණ්ක් ගඟ ඔය විදියට, කතරගම දෙවි පිහිටයි (ස)
වැරදි දේ වෙනකොට දේවලා යටවෙන්න දීලා දෙවියොත් ඒ ස්ථානවලින් ඉවත්වෙනවා (ස)
දෙවියෝ යටඋනහම ඉදිරිපත් වෙන්න ඕන නිලමේතුමා මිසක් ප්‍රාදේශිය ලේකම් නෙමෙයිනේ (ස)
" දෙවියනි ඔබ කොහෙද " ?? නරය මම ගංවතුරට හසුවෙලා (ස)
සමහර විට දෙවියන්ටත් නාන්න හිතෙන්න ඇති (ස)