මාධ්‍යවේදියකු ලේක් හවුස් ආයතනයේ හිටපු සේවකයකු හා හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ උදව්කරුවකු බව කියන සංජීව සමරසිංහ මහතා කටඋත්තරයක් ගැනීම සඳහා රහස් පොලිසියට කැඳවූ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප‍්‍රිශාන්ත ජයකොඩි මහතා කියයි. ඔහු අඟහරුවාදා රාගම නිවසේ සිටියදී අත්අඩංගුවට ගෙන ඇතැයි ශ්‍රී ලංකා වෘත්තීය පත‍්‍ර කලාවේදීන්ගේ සංගමය කියයි.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුදලන් ගියාද ? එක්කන් ගියාද ? එන්න කිව්වද ? .(ස)
අරයා තාම නිදිද ?.(ස)
අනේ ආපසු එන්න ලැබේවා! (නි)
රටේ සාමාන්‍ය මිනිසුන්ට තිබුණු නිදහසට මොකක්ද මේ වෙන්න යන්නේ දෙවියනේ? (නි)
රටේ නීතියට අනුවයි මේවා කරන්නේ. විශ්වාසේ භංග වෙන්න ඇති. ඒකයි ඔය .(ස)
දෙවියන්ගේ පිහිටයි .(ස)
ලැප් ටොප් එකක් දෙන්නවද්ද? (නි)
අයියෝ සල්ලි
හරි හරි කටඋත්තරයක් අරගෙන පොඩි සංග්‍රහයක් එහෙම බුක්ති විඳින්න දිලා ආපසු ඒවි (ස)
මොකද්ද වැරැද්ද ?? උඩුගම් බලා පීනපු එකද ? (ස)
වැරද්ද එකම වැරද්ද කිසිම කෙළෙහි ගුණයක් නැති කෙනකුට කඩේ යාම (අ)
මට මතක් වුණා පුංචි කාලේ හොරා පොලිස්. (නි)
අනේ මන්දා
ලංකාවේ ඔහොම තමයි. අයි ඩෝන්ට් නෝ වයි. (නි)
දැන්වත් ඇස් ඇර බලන්න. (නි)