වවුනියා නීතිඥ සංගමය අද වැඩ වර්ජනයක් ඇරැඹීය. අග විනිසුරුවරියට එරෙහි දෝෂාභි යෝජනාවට විරෝධය පළකිරීම අරමුණ බව එම සංගමය කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න එහෙම ඉන්න ඕනි. ජාති භේධ නොතකා ඔක්කොම එකතු වෙන්න ඕන රටට විණ කරන අයට විරුද්ධව. ජය වේවා !!! (ස)
හොඳ වැදගත් වැඩක් .(ස)
දැන් තමයි 'රට එකට' කියන තේමාවට එන්න ඕනෑ කාලේ. (නි)
අන්න එහෙම තමයි ඉන්න ඕනෑ. ජාති භේද නොතකා ඔක්කොම එකතු වෙන්න ඕනෑ, රටට වින කරන අයට විරුද්ධව. ජය වේවා !!! (නි)
නිකම් හිතලා බලන්න දැන් කවුද අමාරුවේ වැටුනේ(දී)
මොකද දේශප්‍රේමී අයගේ අදහස් නැත්තේ? (නි)
මොනවා කලත් සල්ලි හම්බ වෙනවා (දී)