දෙවිනුවර මහජන බැංකු ගින්නෙන් පරිගණක කිහිපයක් වැනසී ගිය බව කළමනාකාරිනී නිල්මිණි ගුණවර්ධන මහත්මිය කියන්නීය. මාතර මහ නගර සභාවේ ජල බවුසරය එහි යවා පැය එක හමාරක් ඇතුළත දී ගින්න නිවා දැමීය. ගිනි රිය අනතුරට ලක්වීමෙන් බරපතල තුවාල ලැබූ දෙදෙනක් මාතර රෝහලට ඇතුළු කරනු ලැබූහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට සල්ලි. කවුරුත් ඉඳලා නැද්ද අවට (ස)
දෙවිනුවර හොල්මන් තාම තියෙනවා වගේ (ස)
අයියෝ සල්ලි
ගින්න මොකක් හරි හොර වැඩක් වහගන්න වෙන්න ඇති (ස)
ටෙෂාන්, ඔය වගේ වැඩකට සාර්ථකම දේ තමයි සර්වර් ස්ටේෂන් එකක් වෙනම තියාගෙන දත්ත ගබඩා කිරීම එකන කරන එක. එකනදි කොහොමත් බැකප් ගන්න නිසාත් ආරක්ෂාව උපරිමයටම තියාගෙන ඉන්න නිසාත් දත්ත ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් ඇත්තෙම නැහැ. සම්පත් බැංකුව, එච්.එන්.බී. පාවිච්චි කරන්නෙ ඒ ක්‍රමයට වැඩ කරන බෑන්කින් සිස්ටම් එකක්. ඕනෑම ගණුදෙනුවක් එවලේම අප්ඩේට් වෙනවා. බැංකුවටත් ගණුදෙනුකරුවාටත් ගොඩක් පහසුයි. (නි)
බැංකුවට වැඩිය ගිනි රථයටයි හානි වෙලා තියෙන්නේ. (ස)
හැම දෙයක්ම පාලමෙන් එහා තමයි වෙන්නේ. දැන් දැන් අපල කාලය උදාවේගෙන යනවද දන්නේ නැහැ. (නි)
දෙවිනුවරටත් අපලයි වගේ . ටික දවසකට කලින් දේවාලේ කපුවත් ගුටිකෑවා නේද ? (ස)
කනගාටුයි
හොඳ වෙලාවට බවුසරේ ආවේ. එපාර ගිනි නිවන එක හප්ප ගත්තනේ...ෂික්.. (ස)
දත්ත රැක ගැනීමට දැන් නවීන අන්තර්ජාල පහසුකම් තිබියදී එවැනි ආරක්ෂක ක්‍රමයක් භාවිත කර නොගන්නේ මන්ද? .(ස)
බන්දුල: අන්තර්ජාලයෙන් දත්ත රැක ගැනීමට නොහැකියි. ඔබ කියන්නේ "හොස්ටින් සර්විස්" විය යුතුයි. මෙවැනි අති විශාල දත්ත ප්‍රමාණයකට එය අධික වියදමක් වන අතර එවැනි දත්ත ප්‍රමාණයක් ගබඩා කිරීමට තරම් "හොස්ටින් සර්විස්" ලබා දෙන ආයතනයක් මා දන්නා තරමට ලංකාවේ නොමැත. තිබුනද එයටද මෙවැනි විපත් සිදුවිය හැකියාව ඇත. කීර්ති: සියලුම දත්තයන් ගබඩා වන්නේ දත්ත මධ්‍යස්ථානයේ මධ්‍යගත පරිගණක වල බැවින් කිසිදු දත්තයක් විනාශ නොවේ. 100%ක ආරක්ෂාව සහතිකයි. දිලීප: ඔබ හරි. කුමන හෝ ශාඛාවක් විනාශ වුවත් ලඟම ඇති ඕනෑම බැංකු ශාඛාවකින් ගනු දෙනු පහසුකම් සපුරාලීමට ද හැකියාව තිබේ. (නි)
පරිඝණක දත්ත කියන්නෙ අද කාලෙ මහ ලොකු දේවල්යැ? පෙන් එකක දාගෙන සාක්කුවේ දාගෙන යන්න බැරියැ? (ස)
දිලීප හරි.පරිගණක විනාශ වුණත් දත්ත සුරැකෙනවා. (නි)
ගිනි දෙවියන්ට අලුත් වැදුම් පිදු ක්‍රමයක්
ගණන් ගන්න එපා.සේරම හොඳින් සුදු වේවි .(ස)
ලෝක විනාසේ ලෝක විනාසේ... (නි)
ශාඛාව මාතර වුවත් දත්ත සජීවීව පටිගත වෙනුයේ ප්‍රධාන කාර්යාලයේ පමණි. ඒවා කෙසේවත් ශාඛා වල පටිගත වෙන්නේ නැහැ. එබැවින් ශාඛාවක් විනාශ වුණත් 99% දත්ත සුරැකෙනවා. (නි)
බැංකුවෙන් ලොකු ණයක් අරන් තියෙන කෙනෙකුට ලේසියෙන්ම දැන් ඒකෙන් නිදහස් වෙන්න පුලුවන්. (නි)