නේෂන් ලංකා ෆිනෑන්ස් කණ්ඩායම වෙළෙඳ සේවා රග්බි ශූරතාව දිනයි වෙළෙඳ සේවා රග්බි සංගමය සංවිධානය කළ 42 වැනි වෙළෙඳ සේවා සත් සාමාජික රග්බි තරගාවලියේ කුසලාන ශූරතාව දිනා ගැනීමට නේෂන් ලංකා ෆිනෑන්ස් ක් 26 November 2012
ඔස්ට්‍රේලියා යන්න ගිය 100 ක් රිමාන්ඩ් හොරෙන් ඕස්ට්‍රේලියාවට යද්දී නාවුක හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ගාල්ල දක්ෂීණ නාවුක කඳවුරට ඉරිදා ගෙන ආ සිය දෙනා දෙසැම්බර් 03 දා දක්ව 26 November 2012
දෝෂාභියෝගේ ජගත් තලයටත් අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට විරුද්ධව ගෙන ආ දෝෂාභියෝගයට එරෙහිව අත්සන් කෙරෙන පෙත්සමක් එක්සත් ජාතීන්ගේ මානව හිමික 26 November 2012
රට සල්ලි ටිකට ගිය කලක් ඔඩෙල් ඇඳුම් සාප්පු සංකීර්ණයේ චීන ජාතිකයකුගේ රුපියල් දෙලක්ෂ හත්දහස් දෙසිය පනහක් වටිනා විදේශීය මුදල් සොකරම් කළ බවට වරද පිළිගත් එම ආ 26 November 2012
ගාලූ මුවදොර පාරේ තීරුවක් වහයි අලූත්වැඩියාවක් නිසා ගාලූමුවදොර පිටියේ සිට පරණ පාර්ලිමේන්තුව දක්වා වූ මාර්ගයේ එක් මං තීරුවක් තාවකාලිකව වසා දැමූ බව පොලිස් රථවාහන ම 26 November 2012
ලක් චන්ද්‍රිකාව හෙට අභ්‍යාවකාශයට ? ශ්‍රී ලංකාවේ ප්‍රථම සන්නිවේදන චන්ද්‍රිකාව වන සුප්‍රිම් සැට් චන්ද්‍රිකාව අඟහරුවාදා අභ්‍යාවකාශ ගතකිරීමට සියල්ල සූදානම් බව සුප්‍ර 26 November 2012
ප්‍රා. මන්ත්‍රී කිරිගරුඬ පිළිමයෙන් පොලිසියට කොටුවේ අනුරාධපුර යුගයට අයත් කිලෝ 14 ක් බරැත් කිරි ගරුඬ බුදු පිළිමයක් අළෙවි කිරීමට තැත් කළ මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකු ස 26 November 2012
ලක් ඇතින්නට වද හිංසා කරයි ලංකාවේ සිට ගෙන්වාගත් ඇතින්නකට වද හිංසා කිරීම ගැන එංගලන්තයේ සර්කස් කණ්ඩායමක හිමිකරුවකු වරද කරු කරමින් නඩු තීන්දුවක් දී ඇත. එංගලන්තය 26 November 2012
මාතලේ රෝහල් බිමෙන් ඇටකටු මාතලේ රෝහලේ නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට බිම හාරද්දී මිනිස් ඇටසැකිලි තුන හතරක යැයි සිතිය හැකි ඇට කටු සොයාගත් බව මාතලේ පොලිසිය කියයි. ව 26 November 2012
ප්‍රා සභාව මාධ්‍යවේදියා දොට්ට දමයි අත්තනගල්ල උසාවියේ වාර්තාවක් වැරැදි ලෙස පළකළැයි කියන අත්තනගල්ල ප්‍රාදේශීය සභාව ලංකාදීප පත්‍රයේ මාධ්‍යවේදියා වාරණ ආනන්ද ඉ. ජයක 26 November 2012
ඕස්ටේ්රලියා - දකුණු අප්‍රිකාව ටෙස්ට් තරගයේ විසදුමක් නෑ ඕස්ටේ්රලියාව සහ දකුණු අප්‍රිකාව අතර ඇඩිලේඞ් ඕවල් ක්‍රීඩාංගණයේදී අද (26) අවසන් වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය විසඳුමකින් තොරව 26 November 2012
ශී‍්‍ර ලංකා පිල අමාරුවේ වැටෙයි ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර කොළඹ පී. සරවනමුත්තු කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවැනි දිනය වන අද (26 වැනි 26 November 2012
පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය පෙබ. 1දා ඇරඹේ තරග සැලැස්ම වෙනස් කිරීමෙන් දැඩි කථාබහට ලක්වූ 2012/2013 අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය ලබන වසරේ පෙබරවාරි මස 1 වැනිදා ආරම්භ වේ. කණ් 26 November 2012
කැලෑ පත්තර අලූත්කඩේට පනී අලූත්කඬේ ශ්‍රේෂ්ඨාධිකරණ භූමියේ කැලෑ පත්තර තොගයක් දමා තිබිණි. ඇතැම් නීතිඥවරුද එහි ආගිය අයද ඒවා රැගෙන ගියහ. 26 November 2012
පඩි ඉල්ලා ගණකාධිකාරි හිරකරති ඔක්තෝබර් වැටුප් නොදුණොත් ගලිගමුව ලංගම සේවකයෝ එහි ගනකාධිකාරී ඔහුගේ කාමරයට දමා ඉබි යතුරු දමා වර්ජනයක් ඇරැඹූහ. ඩිබෝ කළමණාකරු ඞී.එම්.ඒ. 26 November 2012
මළ කොටියාට හුළං ගහයි නොවැම්බර් 27 වැනිදා කොටි මහා විරුදිනය සිහිගන්වමින් ත්‍රිකුණාමල නගරයේ දෙමළෙන් පෝස්ටර කිහිපයක් අලවා තිබිණි. ”සොහොන් කොතේ නිදන විරු 26 November 2012
ලක් දියණියක රටේ නම තියයි එංගලන්තයේ ෂෙෆීල්ඞ් හලාම් විශ්වවිද්‍යාලයෙන් සෞඛ්‍ය විද්‍යාව හා සුවතාවය පිළිබඳ ආචාර්ය උපාධිය දිනාගත් විශේෂඥ වෛද්‍ය නීලමනී සන්ධ් 26 November 2012
එංගලන්තය ටෙස්ට් තරගාවලිය සමකරයි ඉන්දියාව සහ එංගලන්තය අතර මුම්බායිහිදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී කඩුලූ 10 ක පහසු ජයක් ලබාගත් එංගලන්ත කණ්ඩායම දෙරට අතර පැවැත්වෙන 26 November 2012
ටේලර් /- විලියම්සන් නවසීලන්තය ගොඩගනිති කේන් විලියම්සන් සහ රොස් ටේලර් දෙදෙනා එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 209 ක අඛණ්ඩ සම්බන්ධතාව නිසා ශී‍්‍ර ලංකාවට එරෙහිව ක 26 November 2012
මාතර දොස්තර අපුර, බෝධි පූජාවක මාතර රෝහලේ නිර්වින්දන වෛද්‍ය එරන්දි කුලසිංහ මහත්මිය අනුරාධපුර සිටිතියි පොලිසිය කියයි. පියාගේ අසනීපයට රුවන්වැලි සෑයේ බෝධි පූජාවකට 26 November 2012
ස්ලාඩාර්’ 1000 මෝටර් රථ රැලියේ ශූරයා සමින් ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයන්ගේ සංගමය සංවිධානය කළ ‘සියැට් - ස්ලාඩාර්’ 1000 මෝටර් රථ රැුලියේ (දිවා/රාත්‍රී) සමස්ත ශූරතාව දින 26 November 2012
කාල්ටන් පැසිපන්දු කුසලාන කොළඹට කාල්ටන් කුසලාන පැසිපන්දු තරගමාලාවේ ‘ඒ’ කොටසේ අවසන් මහා තරගයෙන් හම්බන්තොට පැසිපන්දු පිල පරදවා ලකුණු 51-50 ක තියුණු ජයක් ලබාගත් කොළඹ පැ 26 November 2012
බස් දෙකක් ගැටී හැටකට තුවාලයි පෞද්ගලික සමාගම් දෙකක සේවකයින් ප්‍රවාහනය කරන බස් දෙකක් තිත්තපත්තර කුරුසහන්දියේදී ගැටී හැට දෙනෙක් තුවාල ලදහ. තුවාල කරුවන් 14 දෙ 26 November 2012
දකුණේ බස් වර්ජනයේ බස්නාහිර පළාතේ අනුමත නැවතුම් ස්ථානවල තම බස් රථ නවත්වන්නට පොලීසියෙන් ඉඩ නොදෙන බව පවසමින් ගාල්ල මාතර පුද්ගලික බස් රථ සේවකයෝ අද බස්රථ 26 November 2012
දැරිය විදුලි සැරෙන් මරුට මාතර උඩඇපරැක්කේ වෙල් යායක් අසළ ඌරන් මැරීමට ඇටවු විදුලි කම්බියක ගැටීමෙන් 11 හැවිරිදි දැරියක මියගියාය. රෙද සේදීමට යද්දී ඇය මේ අනතුරට ල 25 November 2012
ඕස්ට්‍රේලියා ගමන ගාල්ලෙන් අවසන් වේ නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට යමින් සිටි ළමුන් හයක් සහ කාන්තාවන් අටක් ඇතුළු 90 දෙනකු අත්අඩංගුවට ගෙන ගාල්ල දක්ෂිණ නාවික කඳවුරට ගෙන ආ 25 November 2012
යතුරුපැදිකරු සාගරිකාට බිලි ගාල්ලේ පියදිගමදී සාගරිකා දුම්රියේ ගැටුණු යතුරුපැදියක ගමන්ගත් තිදෙනකුගෙන් අයෙක් මියගොස් අනෙක් දෙදෙනා කරාපිටිය රෝහලට ඇතුලත් කළ බව 25 November 2012
පළමු කොටසේ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලිය දෙසැ. 9 දා ඇරඹේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන ප්‍රධානතම සීමිත ඕවර ක්‍රිකට් තරගාවලිය වන අන්තර් සමාජ පළමු කොටසේ සීමිත ඕවර ක්‍රිකට් තරගාව 25 November 2012
ගුවන් ගමන් අඩපණ වුණු හැටි හෙළිවෙයි ඇමෙරිකාව පුරා ගුවන් ගමන් දහස් ගණනක් අවලංගු වීමට හේතු වූ රටපුරා ගුවන් ගමන් අත්හිටුවීම, තඹ රැහැන් පද්ධතියක් යාවත්කාලීන කිරීමේදී සිදු වූ දෝෂයක් නිසා ඇති වූවක් බව එරට ප්‍රවාහන කටයුතු පිළිබඳ ල.. 16 November 2026