පෞද්ගලික සමාගම් දෙකක සේවකයින් ප්‍රවාහනය කරන බස් දෙකක් තිත්තපත්තර කුරුසහන්දියේදී ගැටී හැට දෙනෙක් තුවාල ලදහ. තුවාල කරුවන් 14 දෙනකු කොළඹ ජාතික රෝහලට ද 11 දෙනකු දොම්පේ රෝහලට ද ඇතුළත් කළ බව රෝහල් ආරංචි කියයි. හෝමාගම රෝහලට ඇතුඵ කළ පිරිස පිරිස ප්‍රතිකාර ලබා පිටව ගිය ඇත
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද අනතුරු සහිත දවසක් රිය අනතුරු 3 දැක්කා (ස)
සමහර පෞද්ගලික බස් රියදුරෝ විනයවත් නෑ , එයාලා පාරේ යන්නේ පාර එයාලට විතරක් අයිතියි වගේ.... ඒ නිසා ගොඩක් අනතුරු වැඩියි (ස)
මටත් කීප දවසක්ම එක්තරා බස් සමාගමක ඉතාම අපරික්ෂාකාරී ධාවනයන් අත් දකින්න කටුනායක අවටදී හැකි විය. මෙමෙ බස් කොටියකුගේ සලකුණෙන් ධාවනය වන සුප්‍රසිද්ධ ආයතනයකට අයත් ඒවා වේ . කළමනාකාරිත්වය මේ ගැන සොයා බැලුවොත් මිනිස් ජීවිත රැසක් බේරා ගන්න පුළුවන් වෙයි(ස)
රටේ පාරවල් සංවර්ධන කරන්න කලින් මිනිස්සුන්ගේ විනය හදන්න (ස)
කනගාටු දායක පුවතක් (දී)
මෙහේ හැම දේටම පියවර ගන්නේ වුණාට පස්සෙයි..වෙන්න කලින් කොච්චර ජීවිත, මුදල්, කාලය ඉතිරි කර ගන්න පුළුවන්ද ? (ස)
අවධිවන්න අවධිවන්න ලංකාවට අපල කාලයක් උදාවෙලා තියෙන්නේ (ස)
විනයක් නැත්තේ නිතියක් නැති කම නිසා.....
කොච්චර පාරවල් සංවර්ධන කරත් වැඩක් නෑ රියදුරන්ගේ නොසැලකිලිමත් කමට ප්‍රතිකාර කරන්නේ නැතුව.පුදුම හදිස්සි කාරයෝ තමයි (ස)
අයියෝ දෙවියනේ ආසියාවේ ආශ්චර්‍යය (ස)
පව් අහිංසකයෝ (ස)
මේකත් අර සංසාර සක්මන වගේ වේවිද දන්නේ නෑ (ස)
ලංකාවේ පාරවල් වල හිමින් යන්න කියලා නීතියක් නැහැනේ. ඉතින් ඒ අය හයියෙන් යනවා. (නි)
පාරේ යන්න බයයි දැන් කාල්
රේස් එකට ගිහින් වෙන්න ඇති මේක වුණේ. (නි)