නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට යමින් සිටි ළමුන් හයක් සහ කාන්තාවන් අටක් ඇතුළු 90 දෙනකු අත්අඩංගුවට ගෙන ගාල්ල දක්ෂිණ නාවික කඳවුරට ගෙන ආ බව නාවුක හමුදා මාධ්‍ය ප්‍රකාශක කෝසල වර්ණකුලසූරිය මහතා පවසයි.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව එපා වෙලද? (ස)
මේ මිනිස්සු මෙච්චර මෝඩ වුණේ ඇයි කියලා මට නම් හිතාගන්න බැහැ. (නි)
ඇතුලට දාපුවහම කට්ටියට ඕස්ට්‍රේලියාව පෙනේවි (ස)
මිනිස්සු ජිවත් වෙන්න තමයි මේ හැම දෙයක්ම කරන්නේ
ටිකක් ඉවසලා ලංකාවෙම ඉන්න. .තවම ආශ්චර්‍ය පටන්ගත්තා විතරනේ (ස)
දැන් ඒ මිනිස්සුන්ට යන කල දවස මොකද්ද
ඒ මිනිස්සු පව්
හොද ජිවිතයක් ගත කරන්න තමයි ඔය යන්න හදන්නේ (දී)
දරිද්‍රතාවයේ තරම තමයි මේ (ස)