ගාල්ලේ පියදිගමදී සාගරිකා දුම්රියේ ගැටුණු යතුරුපැදියක ගමන්ගත් තිදෙනකුගෙන් අයෙක් මියගොස් අනෙක් දෙදෙනා කරාපිටිය රෝහලට ඇතුලත් කළ බව පොලීසිය කියයි. දුම්රිය කොළඹ සිට ගාල්ල දක්වා ධාවනය වෙමින් තිබිණි.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාගරිකා මොනවා කරන්නද ?මේ මිනිස්සු කරන මෝඩ වැඩ වලට .තව දෙන්නෙක් යන වාහනේ තුන් දෙනෙකුත් ගිහිල්ලා (ස)
දැන් ඉලන්දාරි විසේ සනීපද???? (ස)
පැන්නද ??? හැපුනද ?? (ස)