රනිල් පොන්සේකා බලන්න යයි බන්ධනාගාර ගත කර සිටින හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා සුවදුක් බැලීම සඳහා විපක්ෂ නායක හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ 23 December 2011
මා දැල සල්ලි උල්පතක් වෙයි බලපිටිය මාදැල්වරාය ඇරඹීමත් සමග වතුරේගම මා දැලකට රුපියල් ලක්ෂ ගණනක පරවුන්මාගුරුවන් හා ඵලනාවුන් අසුවූ බව ධීවරයෝ කියති. 23 December 2011
වදේ දුන්නාට පන්ති තහනම් මාතර සරසවි ශිෂ්‍යාවට නවක වදය දුන්නැයි සැකපිට තවත් ශිෂ්‍යාවකගේ පන්ති තහනම් කළ බව රුහුණු සරසවි ආරංචි මාර්ග කියයි. 23 December 2011
නිර්මල වැඩ කරන හැටි නිර්මල උගන්වයි මහා වැස්සේ රත්තොට - මාතලේ පාර පිළිසකර කරමින් සිටි සේවකයන් පිරිසක් දුටු මහා මාර්ග නියෝජ්‍ය ඇමැති නිර්මල කොතලාවල මහතා ඔවුන් වැරැදි වැ 23 December 2011
උසස් පෙළ ප්‍රතිපලේට බාලගිරි දෝසේ අපොස උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට තවත් දින කිහිපයක් ගත විය හැකි බව විභාග කොමසාරිස් ජනරාල් අනුර එදිරිසිංහ කියයි. ඉෂෙඩ් ස්කෝර් කඩඉ 23 December 2011
බලපත්‍රයට එරෙහිව බස් කොට උඩ බසයකට අලුත් මාර්ග බලපත්‍රයක් දුන්නැයි විරෝධය පලකරමින් හෝමාගම පිට කොටුව හා මහරගම පිට කොටුව ඇතුඵ මාර්ග 14 ක අද පෞද්ගලික බස් වර්ජනයක් ඇ 23 December 2011
ලාංකිකයා කෝටී 3ක රන් සමඟ ඉතාලියෙදි අල්ලයි යුරෝ ලක්ෂ දෙකක් හෙවත් රුපියල් කෝටී තූනක් වටීනා රන් භාණ්ඩ තොගයක් සමග 44 හැවිරිදි ශ්‍රි ලාංකිකයෙක් ඉතාලියේ පැලැර්මෝ ගූවන්තොටපොළේ ද 23 December 2011
අයි. පී. මාරුකළාට මීනි පෙට්ටිත් පුළුස්සයි හබරාදූව පොලිස් ස්ථානාධිපති ඒ.පී. වෙදගෙදර දේශපාලන බලවතකුගේ නියමය පරිදි මාරු කළැයි කියමින් දහස් ගණනක් වැසියෝ ගාල්ල - මාතර මහා මාර්ගයට 23 December 2011
දොස්තරටත් මත් බේත් දීලා ඕස්ට්‍රේලියාවේ පෞද්ගලික රෝහල් කිහිපයක සේවය කරන ශ්‍රී ලාංකික ස්නායු වෛද්‍යවරයකු කොළඹ - කතරගම බසයෙන් මාතර යමින් සිටිය දී පවුම් පහක ර 23 December 2011
‘කුළුනු ඉංජිනේරුවා“ කොටුවේ දුරකතන කුළුනු ඉදිකිරීමට ඉඩම් තෝරාගත් බව කියමින් ඉඩමට රුපියල් ලක්ෂ තිහ හතළිහක කුලියක් ගෙවීමට පෙර සුළු මුදලක් බැංකුවක තැන්පත් කරන ලෙ 23 December 2011
පෙනුම වෙනස් කරන ටොයෝටා කාර් එක ජපානයේ ටොයෝටා මෝටර් රථ නිෂ්පාදන සමාගම ඔවුන්ගේ නවතම මෝටර් රථය පසුගියදා ටෝකියෝ මෝටර් රථ දැක්මේදී ලොවට හඳුන්වා දුන්නේය. එය නම් කර තිබෙ 23 December 2011
ගුවන් නාශක උණ්ඩ තොගයක් බසවක්කුළමේ බසවක්කුළම වැව පෙදෙසින් අනුරාධපුර ගුවන් තොටුපළ පාරේ වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයට ගෙනා පස් ගොඩක තිබී ආර් .පී .ජී 7 වර්ගයේ උණ්ඩ දෙකක් 22 December 2011
සිරිකොත සැකකරුවන්ට ඇප සිරිකොතට පහර දුන් බව කියන නීතිඥයින් ඇතුඵ 16 දෙනාට නුගේගොඩ මහේස්ත්‍රාත් අනුර කුමාර හේරත් මහතා අද ඇප දුන්නේය . රුපියල් පනස් දහ බැගින් මු 22 December 2011
පැරණි නැවක සුන්බුන් හලාවතින් පෘතුගීසි යුගයට හෝ ලන්දේසි මුල් යුගයට අයත් පැරණි නැවක සුන්බුන් හලාවත සින්නපාඩුව ආසන්න අලි කකුල් ගල නමින් හඳුන්වන ස්ථානයකින් සොයාගත 22 December 2011
කොරියා තානාපති ලංකා ශ්‍රමිකයන් හමුවේ. දකුණු කොරියාවේ නව ශ්‍රී ලංකා තානාපති තිස්ස විජේරත්න මහතා එරට ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිරිසක් අතර හමුවක් ක්වැන්ජු මුගක්යා විහාර 22 December 2011
දුම්රියට ගල් වවුනියා කොළඹ නගරාන්තර දුම්රියට හා කාර්යාල දුම්රියකට අනුරාධපුර මල්වතුඔය කළුපාලම අසලදී අද ගල් ගැසීමෙන් කිහිප දෙනකු තුවාලවී දුම්රිය 22 December 2011
රුහුණු සිසුවිය ජාතික රෝහලට රුහුණු සරසවියේදී නවක වදයට ලක්වූ කුමුදුනි ද සිල්වා (21) සිසුවිය මාතර සිට අද කොළඹ ජාතික රෝහලට මාරු කරනු ලැබිය. උසස් අධ්‍යාපන ඇමැති එස්.බී 22 December 2011
භාරත ඝාතනයේ පිරිසක් පෙරෙට්ටුවකට හිටපු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය හා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට කොලොන්නාවේදී වෙඩි තැබීම නඩු දෙකක් වශය 22 December 2011
ටොයෝටා සමාගමේ අනාගත කාරය මෝටර් රථ නිෂ්පාදනයට ජපන්නු හපන්නුය. ඒ බව ලොවට තහවුරු කරමින් ටොයෝටා මෝටර් රථ නිෂ්පාදන සමාගම ඔවුන්ගේ නවතම මෝටර් රථය පසුගියදා ටෝකියෝ ම 22 December 2011
මෙහෙමත් කම්බි කණු වව්නියාව ඕමන්තේ වෙප්පන්කුලමේ රජයේ සේවක නිවාස සඳහා වෙන් කළ අක්කර 330 වනාන්තරයේ වසර සිය ගණන් පැරැණි ගස් ‘කම්බ් කණු‘ ලෙස විකුණතියි කියත 22 December 2011
මැනිං මාකට්ටුවත් පෑලියගොඩට කොළඹ මැනිං වෙළෙඳ පොළ පෑලියගොඩට ගෙන යෑමට ඇමැති මණ්ඩල අනුමැතිය ලැබේ. 22 December 2011
කැලණි ඇදුරු සංගමය නලින් සිල්වාට දෙහි කපයි ලබන 31 වැනිදා විශ්‍රාම ගැනීමට නියමිත මහාචාර්ය නලින්ද සිල්වාට එරෙහිව කැලණි සරසවියේ ආචාර්ය සංගමය විරෝධය පළකරයි. ඔහු නිල බලය අයුතු ලෙස 22 December 2011
ඇරෝබික්ස් ජිම්නාස්ටික් වැඩසටහන අද ඇරඹේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් ක්‍රීඩා සංවර්ධන වැඩසටහන යටතේ සංවිධානය කරන තෙදින ජිම්නාස්ටික් තරගාවලිය සහ සංදර්ශනය අද (22) පෙරවරු 9.00 ට අ 22 December 2011
බාටා-සන්ඩේ ටයිම්ස් පාසල් ක්‍රිකට් කී‍්‍රඩකයා තෝරා ගැනීම ජනවාරි 1 වැනිදා ඇරඹෙයි වසරේ හොඳම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් හා කණ්ඩායම් අගැයෙන ‘බාටා/සන්ඬේ ටයිම්ස්’ ජනප්‍රියම පාසල් ක්‍රිකට් කී‍්‍රඩකයා තේරීමේ තරගය 22 December 2011
ක්‍රිකට් විනිසුරු සංගමය හැරගිය විනිසුරුවන්ගේ නව සංගමයක් ප්රමුඛ පෙළ (පි‍්‍රමියර්) කි‍්‍රකට් විනිසුරුවන් පිරිසක් විසින් නව කි‍්‍රකට් විනිසුරුවන්ගේ සංවිධානයක් පිහිටුවීමට මේ වනවිට පියවර 22 December 2011
නවක වදෙන් සිසුවියට අමාරුයි. රුහුණු සරසවියේ අවන්හලකදී නවක වදයට ලක්වූ බව කියන පළමු වසරේ සිසුවියක තුනිටියේ දැඩි තුවාල සහිතව මාතර රෝහලට ඇතුළු කරනු ලැබීය. බලපිටිය ව 21 December 2011
අම්පාරටත් මහ වැසි තෙදිනක සිට අම්පාර ප්‍රදේශයට ඇදහැලෙන මහ වැසි නිසා ඉඟිනියාගල සේනානායක සමුද්‍රය ඇතුළු තවත් වැව් අමුණු රැසක් පිරී ඇත.සේනානායක සමුද් 21 December 2011
උගත් පාඩම් කොමිෂන් වාර්තාව බි්රතාන්ය මන්ත්‍රීන්ට දෙයි උගත් පාඩම් හා ප්රතිසංධාන කොමිසමේ වාර්තාව මහා බි්රතාන්යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් බි්රතාන්ය පාර්ල 21 December 2011
ලංකා කොල්ලනට ගැසූ ඉතාලි හතරක් අල්ලති ඉතාලියේ සිටින ශ්‍රී ලාංකික තරුණයන් දෙදෙනකුට ඔක්තෝබර් 18 වැනිදා පහරදී මරා දැමීමට තැත් කළැයි සැකපිට ඉතාලි පොලිසිය මර්කෝ රාසා (21) නම් තර 21 December 2011
”මාලිගාවට ඉහළ සුදු සොහොන ඉවත් කරනු” මහනුවර ශ්‍රී දළඳා මාලිගාවට ඉහළින් කෞතුකාගාරය ආසන්නයේ බි්රතාන්ය සුසානය එතැනින් ඉවත් කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බ 21 December 2011
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026