ඉතාලියේ බොලොඤ්ඤ බෙල්වෙද්රේ නගරයේදී ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු අතර ගැටුමක් බේරුම් කිරීමට ආ ඉතාලි පොලිස් කොස්තාපල්වරයකුටද එක් ශ්‍රී ලාංකිකයකු පහරදී අතක් තුවාලකර ඇතැයි පොලිසිය කියයි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සොරිම තමයි. (නි)
ඔය තියෙන්නේ ලංකාවේ නම රැකලා (දී)
ලංකාවේ නම රකිනවා වෙනුවට මොනවාද මේ කරන වැඩ (දී)
දෙයියෝ සාක්කි
කුම්බලා මාලු කෑවා නම් විදවාපන් බළලෝ... (නි)
මොනවා කරන්නද කරුමේ තමයි
බෙන්තර ගගෙන් එහා ඉන්නේ වීරයින් වුණත් කරන්නේ මෝඩ වැඩ. (නි)
කුරුවිට, අදවත් දැනගන්න බෙන්තර ගගෙන් එහා ඉන්නේ හොද වෑඩ කාරයො. මෝඩ කතා කියන්න එපා.(ස)
බෙන්තර ගඟෙන් එහා ඉන්නේ මොඩයෝ බව පැහැදිලියි නේ (ස)
ලංකාව කියාලා හිතුවාද
ලංකාවේ නම ලස්සන කරන අය වගේම නම කැත කරන මිනිස්සුත් ඉන්නවා
මොන පිස්සුද පද්මි ? දේශපාලකයෙක්ට කිව්වම හරිනේ (ස)
බේරෙන එකනම් ලංකාවේ වගේ ලෙසී වෙන්නේ නෑ (ස)
අල්ලා හිරෙට දාන්න
පෙනේද ලාංකීයත්වය .කෝ අද වංශේ කබල් ගාන අය (ස)
විකාර ඇතිනම් අපෙන් තමයි
අල්ලලා හමගහන්නයි තියෙන්නේ. (නි)
බෙන්තර ගගෙන් එහා පැත්තේ කෙනෙකුට මිසක් ඔහොම වීර ක්‍රියාවක් කරන්න බැහැ. (නි)
තරිදුගේ කතාව ඇත්ත. (නි)
ඒ කියන්නේ බෙන්තර ගගෙන් මෙහා පැත්තේ උදවිය තොත්ත බබාලද? (නි)
මහ මෝඩ වැඩක්නේ කරලා තියෙන්නේ. (නි)
අපේ අය කොහේ හිටියත් දක්ෂයෝ. (නි)
ලංකාවේ පුරුද්දටද ගහන්න ගියේ
ඔය තියෙන්නේ ලංකාවේ කියලා නම් කියන්න එපා , ලැජ්ජයි
නිකං ප්‍රශ්න ඇති කර ගන්නවා
මොකාක් හරි අසාධාරණයක් වෙලා ඇති (දී)
ෂුවර් එකටම බෙන්තර ගගෙන් එහාපැත්තේ කෙනෙක් වෙන්න ඇති. (නි)
මේ වගේ අය නිසා අනෙක් අයටත් බඩේ පහර වදිනවා. (නි)
වැඩ වරදියි
දකුණෙද? වෙන්නප්පුවෙද? (නි)
අයියෝ සල්ලි