ඕස්ටේ‍්‍රලියාවේ වික්ටෝරියා ප‍්‍රාන්තයේ කිස්බොරෝ ධම්ම සරණ විහාරස්ථානයේ කඨින පිංකම විහාරාධිපති හා ඕස්ටේ‍්‍රලියාවේ රාමඤ්ඤ නිකායේ ප‍්‍රධාන සංඝනායක නාඔටුන්නේ විජිත නාහිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.
පාමන්කඩ ශ්‍රී මහා විහරාධිපති හව්පේ සෝමානන්ද ඇමරිකාවේ සිට වැඩම කළ මුර්තමුල්ලේ පඤ්ඤාලෝක, කැනඩාවේ සිට වැඩම කළ දොරොව්වේ ඥාණරතන යන නාහිමිවරු ඇතුළුව, ඕස්ටේ‍්‍රලියාවේ වැඩ සිටින ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලා පින්කමට වැඩම කළහ.



1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු ! සාදු !
හරිම ලස්සනයි, අපේ බුදුදහම ලෝකයේම බබලනවා (ස)
සාදු !!! සාදු !!! සාදු !!! (ස)
උතුම් සම්බුදු දහම ලොවම ඒකාලෝකමත් වේවා !! සාදු සාදු සාදු !!! (ස)
සාදු ! සාදු !! (ස)