රාත්‍රී හතට අනුරාධපුරයට ලඟාවීමට නියමිතව තිබූ රජරට රැජන දුම්රිය මේ දක්වාම ගල්ගමුව දුම්රිය ස්ථානයේ නවතා ඇත. කලින් ගිය දුම්රියක් ඇදගෙන ඒමට මෙහි එන්ජිම පිටත්කැර යැවීම ඊට හේතුව බව ගල්ගමුව දුම්රිය ස්ථානයේ නිලධාරීන් දුම්රිය මගීන්ට පවසා තිබේ. දුම්රිය නවතා ඇත්තේ දුම්රිය වේදිකාවක් නොමැති මැද පිහිටි මාර්ගයක බැවින් එහි සිටින කාන්තාවන්ට සහ දරුවන්ට දුම්රියෙන් බැස යාමට ද හැකියාවක් නැත. දුම්රියේ විදුලිය ද නොමැති බැවින් මගීන් දැඩි අසීරුතාවකට පත්ව සිටිති.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රැජින හරි හොදයි. හැමෝටම උදවු කරනවා. (නි)
මිනිස්සුන්ට යන්න විදිහක් නැද්ද එතකොට
ඔය වගේ දේවල් වලට අපි කියන්නේ ආසියාවේ ආශ්චර්‍ය්‍ය කියලා (ස)
කලින් දැන ගත්තනම් විකල්ප මොකක්හරි යවන්න තිබුණා ඇන්ජිම වෙනුවට. (නි)
ඔය රැඡින හුගක් දවස් වලට ඔහොම තමයි. (නි)
කොහොමත් ඇය ඉබි ගමනින් බඩගාවි. (නි)
පුදුම වෙන්න දෙයක් නෑ .මේ ලංකාවනේ (ස)
රැජිණක් එක්කනේ........අවුලක් නෑ (ස)
අයියෝ සල්ලි
මිනිස්සුන්ට තමයි ප්‍රශ්නය
ඕක රජ රට රාජීණී නෙමෙයි රජ රට හිගන්නී කියලා දැම්මනම් හරි(ස)
රැජිනක් කරුවලේ තනියම ගල්ගමුවේ ඉඳලා අතවරයක් නැතුව බේරුනානම් පුදුමයි (ස)
ගණන් ගන්න එපා ඕවා ඔහොම තමයි
මිනිස්සුන්ට හානියක් නැහැනේ (දී)