හැටන්-නුවරඑළි මාර්ගයේ බංගලාහතේ කොටසේ පස් කඳු හා ගල්කඩා වැටීම නතරවී පාර ගමනා ගමනයට විවෘතකර ගැනීම සඳහා සමන් දෙවි පිහිට පතමින් ගැමියෝ අද පූජාවක් කළහ. මාර්ගය පළල් කිරීම ඇරැඹීමත් සමග තැන තැන කඩා වැටෙන්නට පටන් ගත්තේය. තලවාකැලේ පුණ්ඩලූඔය හරහා තවලම්තැන්න විකල්ප මාර්ගයයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ වෙන දේවල් දැක්කහම දෙවියන් වුණත් කෝපවෙන එක සාධාරණයි. (නි)
බොහොම හොද වැඩැක්
මෝඩ බෞද්ධයෝ (ස)
තලවාකැලේ පුණ්ඩලූඔය හරහා තවලම්තැන්න පාර නම් හරිම ලස්සනයි. (නි)
මිනිසුන් වශයෙන් කළයුතු සියල්ල වරද්දාගත් විට අපට දෙවියන්වත් උදවු කරාවිද? (නි)
සමන් දෙවි හාමුදුරුවෝ මතක් වුණේ පිහිටක් අවශ්‍ය වුණහම නේද? (නි)
වැස්ස නැති වෙලාවේ දෙවියන්ට කිව්වට මොකද වුණේ. බොරු විකාර. බුදුන් වදින්න පින්වත් වැඩ කරන්න (ස)