අක්කරපත්තුව සාගම පාරේ මොට්ටයාගල පැරැණි දාගැබක් ඩෝසර් කළ හත්දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව අම්පාර පොලිසිය කියයි.
චෛත්‍ය මැද අඩි 20ක වළක් හාරා තිබිණි. දාගැබ අසල තිබූ ඩෝසරයද කහවතුරද, සඳුන් වතුර, යකඩ ඉනි, ගල්වංගෙඩි මැටි පහන්ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. නිදන් ගැනීමට මේ දාගැබ හාරන්නට ඇතැයි කියති.


1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාටවත් තමන්ගේ ඉතිහාසය මකන්න බැහැ (දී)
පොලිසියෙන් ලැබුණු ආරංචි මාර්ගවලින් කියවෙන්නේ අත්අඩංගුවට ගත සියලුදෙනා සිංහල පිරිසක්ලු , (ස)
හාරපු වළටම අල්ලලා දාන්නයි තිබුණේ. (නි)
අක්කරේපත්තුවේ කරන්නේ ඉතින් මුස්ලිම් සහෝදරයෝ තමයි (ස)
දෙවියන් අදහන බුද්ධාගම්කාරයන් නැහැ අපොන්සු (ස)
හැමතැනම නිදන් හාරන එකේ මේකට වර්ගවාදේ පටලවන්න එපා (ස)
ඇයි දෙයියනේ පල් හොරු අල්ලන්නේ .. එයාලා කොහොමත් නිදහස් වෙනවා.. ඔන්න ඔහේ අල්ලන්නේ නැතුව ඉන්න (ස)
ඔන්න කරනවා නම් වැඩ. සල්ලි ලැබෙනවා නම්,රස්සාවක් නැහැ කිය කියා ඉන්නේ නැතුව මෙහෙම වැඩක් කරනවා නම් කොච්චර හොදද! (ස)
බුද්ධාගම්කාරයන් දෙවියන් අදහන, එඩිතර මිනිස්සු. (ස)
ඔය හොයන ඒවා තාම හම්බුවෙලා නැත්ද?(ස)
ඩෝසරයකින් ඉතිහාසය මකන්න හිතන්න එපා
අවුරුදු 50 ක් වැලිකඩට යවන්න ඕනි (ස)
කරුණාකර මේ ප්‍රශ්නයට ජාතිවාදය පටලවා ගන්න එපා (ස)
ඇයි දෙයියනේ ජාතික උරුමයන් වනසන්නේ . මේ අයට හැකි උපරිම දඩුවම් දෙන්න (ස)
මේක කොපමණ මිලක් වෙනවද ? (ස)
මේවා දෙවියොම බලා ගන්න ඕනේ
නිධන් හොරුන්ට අගම් භේද නැත. සමහර විට ඔවුන් මුස්ලිම් විය හැක. සමහර විට බෞද්ධ හෝ වෙනත් ආගමක් ද විය හැක. ඒ මොනවා උනත් ඔවුන් අනිවාර්යෙන්ම අප ඡන්දය දුන් දේශපාලකයන් හෝ ඔවුන්ගේ සගහන් විය හැක (ස)
මෙවන් විනාශ පිටුදැකීමට සිංහලයා අවදිවිය යුතුයි. (නි)
නිධන් හාරන්න සිංහලයා තරම් දක්ෂ අය ලෝකයේ කිසිම තැනක නැහැ. (නි)
කණගාටුවට කාරණය මේවා කරන්නේ දෙවියන් බුදුන් අදහන බුද්ධාගම්කාරයන් වීමයි. (නි)
මොනවද ඉතිං. හෙට වෙද්දී නිදහස් වෙයි. (නි)
සල්ලි ලැබෙනවා නම් දාගබක් නෙමෙයි ඕනෑම දෙයක් විනාශ කරයි. (නි)
හොදම වැඩේ
වෙනකාගෙද ඉතින්..................... (ස)
දෙන්න ඕන හතරහන්දි කැඩෙන්න (ස)
මේවාට දෙන්න තියෙන උපරිම දඩුවම දෙන්න ඕනේ
මේ මිනිස්සුන්ට හිතුනේ නැද්ද මේ වැඩේ බරපතල කම
අක්කරේපත්තුවේ නම් වෙනම සෙල්ලමක් වෙන්න ඇති (ස)
නිදහන් හාරන්න කරපු වැඩක් බව සොයාගත් සාක්ෂි වලින් පැහැදිලි වුවත් මෙම සිදුවීම ඡාතිවාදී ප්‍රශ්ණයක් කිරීමට බොහෝ පිරිසක් බලාසිටී. එම නිසා බෞද්ධයන් බුද්ධිමත්ව ක්‍රියාකරන ලෙස ඉල්ලා සිටිමි. (නි)
නිදන් හාරන්නට ද ජාතිය බුද්ධාගම වනසන්න කරපු වැඩක් ද දන්නේ නැහැ. කොහොම වුනත් හොඳට හොයලා බලන්න අවදානයෙන් ඉන්න. (ස)
හොදක් නම් වෙන්න එපා. (නි)
මොන ජාතියේ අයද දන්නෙ නැහැ නේද? (නි)
නිදන් නෙවෙයි, නැගෙනහිරින් සිංහල බෞද්ධ උරුමයන් ඉවත් කරනවා. (නි)
මේවා මහා අපරාධ. මේවා හදන්න අතීත රජවරු මොන තරම් කැප කිරීමක් කරලා ඇතිද (දී)
මේ මිනිස්සුන්ට පුදුම තන්හාවක්නේ තියෙන්නේ ,දාගැබක් සමතලා කරන්න තරම් එඩිතරකමක් කොහොමද ලැබුණේ කියලා හොයන්න (ස)
දාගැබ අවට ඌරෝ හැදුවොත් අර ක්‍රමයට අනුව දාගැබ් බේරාගන්න පුළුවන් (ස)
අපොන්සු, ඔයා කොහොමද හරියටම කියන්නේ ඒ අය බෞද්ධයෝ කියලා? (නි)
පිටුපස දේශපාලඥයෙක් ඉන්නවද ? (ස)