සෞදි අරාබියේ අනවසරයෙන් රැඳී සිටිමින් නොයෙකුත් වැරදි සම්බන්ධයෙන් සිර දඬුවම් විඳිමින් සිටි ශ්‍රී ලාංකිකයෝ හැට දෙදෙනෙක් පිටුවහල් කරනු ලැබ අද කටුනායක ගුවන් තොටින් ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබූහ.
මොවුහු මඩකලපුව අම්පාර, කුරුණෑගල, අනුරාධපුර, බදුල්ල ප‍්‍රදේශවල පදිංචි සිංහල, දෙමළ හා මුස්ලිම් තරුණයෝ වෙති.
ඔවුහු ජෙඩාහි සිරකඳවුරක මාස 2 සිට 7 දක්වා සිර දඬුවම් විඳ ඇති බවද නිලධරයෝ කියති.



1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් බලමුකෝ ලංකාවට ඇවිල්ලා කියෝන කියවිල්ල. (නි)
ඉසුරු සොයාගොස් දෛවයේ සරදම් විදින්නෝ.... (නි)
මුස්ලිම් අය තමයි එතනත් වැඩි. (නි)
විදෙස් පුහුණුවකුත් ලබලනේ එන්නේ. (නි)
ජයවේවා...ජයවේවා... ස්තුති
අනේ හොදයි
ඇති යාන්තම්
සුළු වරදවල් කල අය වෙන්න ඇති
තව 300 ක් විතර එහේ හිරේ ඉන්නවා (ස)
ඉතින් මේ ලෝකේ මුස්ලිම් අයනේ වැඩි ....(ස)
සෞදියේ සොඳුරුබව වැඩි වැඩියෙන් රෑටයි පව් කර අයගේ කාලය හිමිහිට ගාටයි (ස)
වැලිකඩ ඇබෑර්තු තියෙනවා මෙහේ එනවනම් (ස)
ඉක්මනින් එන්න (ස)
සුභපැතුම්
මට ඇහුනේ නැහැ
හිර බත් ඉල්ලන් කනවා (ස)