පළාත් සභා පිහිටැවීම සඳහා ඉන්දියා රජයේද අනුග‍්‍රහය ලබද්දී එදා පූස් පැටවකු සේ සිටි විමල් වීරවංශ ඇමැති අද වීරයකු සේ පළාත් සභා එපා යැයි කෑ ගැසීම විහිළුවක්. සන්ධානයේ මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී උදිත් අනුරාධ මහතා දඹුල්ලේ කලෝගහඇළ රැස්වීමකදී පැවැසීය. ජනතා විමුක්ති පෙරමුණ පාවාදී අද අලූත් පක්‍ෂයක් හදාගෙන ජනාධිපතිතුමාට පින් සිදුවන්නට අද ඇමැති කමක් ද ලබා පළාත් සභා එපා යැයි කියනුයේ ලැජ්ජා නැති කමට බවද ඔහු කීවේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළාත්සභා අහොසිකරන්න (ස)
88-89 කාලය තුළ පළාත් සභා වලට විරුද්ධව සටන් කරපු 60,000ක් තරුණ තරුණියො මැරුම් කනකොට අදාල බලධාරියෝ කොහෙද දන්නෙ නැහැ හිටියෙ? (නි)
කට විතරයි (ස)
එදා පූස් පැටවු වගේ හිටි කී දෙනෙක් අද සිංහයෝ වෙලා ඉන්නවද? (නි)
අනෙක් අයටත් ආදර්ශයක් මේවා (දී)
ඔබතුමාට ජයවේවා
මොලේ තියෙන මිනිස්සු
මින්සුන් දියුණු වෙනවා
ගණන් ගන්න එපා. ඒ එයාගේ හැටි. (නි)
තව සත්‍යග්‍රහයක් පටන් ගන්න එහෙම අදහසක් තියෙනවද දන්නේ නෑ, කාලෙකින් බැලුවේ නෑ හොඳ නාඩගමක් ඒකයි. (ස)
කවුද ඒ ?? පුස් බැටවු බඩගින්නේ (ස)
මගෙත් එක්කනම් කියන්න එපා ඔය කතා (දී)
බොරුවට කියවන්නේ නැතුව 13 වන සංශෝධනය අහෝසි කරන්න. පාර්ලිමේන්තුවට පනතක් ගෙනාවනම් ඉවරයි (ස)
රස්සාව නැති වෙයි කියලා බයද ? (ස)
මේවට මුකුත් කියලා වැඩක් නෑ (ස)
කාලයත් එක්ක පින් පව් එක්ක මින් ඉස්සු වෙනස් වෙනවා (දී)
රටේ සාමාන්‍ය පුරවැසියෙක් හැටියට මගේ අදහස නම් මේ පුද්ගලයා තමන්ගෙ බඩ ගෝස්තරය වෙනුවෙන් කතා කරන බවයි.පළාත් සභා ඇති වූ කාලය වන විට මොහු පාසල් සිසුවකු විය යුතුයි..කාටත් වඩා හොඳට ජනාධිපතිට අතීතය මතකයි (ස)
ඉතින් දෙයියනේ අපිට මොකද
කතාව ඇත්ත
කට නැත්නම් ඉවරයි (ස)
මටනම් හිනාත් යනවා
පුස් පැටියා වීරයා
ඔබට ඔබ විසින් කළ කාර්යයන් පිළිබදව සෑහිමකට පත්විය හැකිද? (නි)
ඉතාමත් හොදයි. (නි)
ඉතාම හොඳයි (ස)
13 අහෝසි කරනවා කිවුවට පස්සෙ නේද මේ සේරම? (නි)
ඇත්ත තමයි. (නි)
අද කවුද
ටික ටික කට්ටියට මොළේ පෑදෙනවා. (නි)
මම දන්නේ නැහැ
ඉතින් හොදයිනේ
ඒ වා ඔහොම තමයි
කාලෙත් එක්ක ඔක්කොම වෙනස් වෙනවා
ගණන් ගන්න එපා
මොකද්ද තියෙන වරද කියන්න බලන්න (දී)
ෂෝ එකක් තමයි (ස)
මේකත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්ද? (නි)
ඉතින් හොදයිනේ වෙනසකටත් එක්ක
හොදයි නේ
අපේ විමල් මහත්තයාට මොකුත් කියන්න එපා (දී)
විමල් මගේ පාසල් වියේදී වීරයෙක්. ඒත් දැන් නම්.... අනේ මන්දා. (නි)
මමනම් කැමති නැහැ මේ සම්භන්දව කතා කරන්න (දී)
මට බය හෙට මොන චරිතයක් වෙයිද කියලා
මමනම් මොකුත් කියන්නේ නැහැ
ඔන්න දැක්කාද මිනිස්සු වෙනස් වන වෙනස්විල්ල
ලංකාවේ කොයි සමාජවාදී පුද්ගලයත් ඔහොමයි (ස)
පුසා අද සිංහයෙක් වෙලා
හෙට මොකාක් වෙයිද දන්නේ නැහැ
එයාට මුකුත් කියන්න එපා. එයා හොද කෙනෙක්. (නි)
අහිංසකයා වීරයෙක් වෙලා කියලාද කියන්නේ