හම්බෙගමුව වැව පිටාර ගලා හම්බෙගමුව තණමල්විල පාර යටවී ගියේය. ගංවතුරට අසුවූ කාරයක් වැව පහළ කැලෑවට තල්ලූවී ගියේය.
වැව පහළ සූරිආරේ පවුල් 40 ක් පමණ දැනටමත් ගම අතහැර ගොසිනි.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාර් එකට වැඩිය වටින්නේ ජීවිතයයි. (නි)
වාහනේද ලොකු? මිනිස් ජීවිතයද ලොකු? (නි)
ලංකාවේනම් මිනිස් ජීවිතවලට වඩා වටින්නේ කාර් එක. (ස)