එංගලන්තයේ විශාලතම අන්තර් ජාල වෙළෙඳහලේ දිනකට භාණ්ඩ විසි ලක්ෂයක් විකිණේ. ඒත් එකම පාරිභෝගිකයකුවත් නැත. ”ඇමසන්” නමින් ඇමෙරිකාවේ පටන්ගත් සංකල්පයකට අනුව 2010 වර්ෂයේ එංගලන්තයේ ආරම්භ කළ ”ඇමසන් අන්තර්ජාල වෙළෙඳසල” මගින් දැන් ලෝකයේ නිපදවන බොහෝ දේ නියමිත මිලෙන් 40% වට්ටමක් සහිතව දින දෙක තුනකින් ලබාගත හැකිවෙයි. මේ වෙළෙඳ භාණ්ඩ අතරට ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත අත්කම්, පොත්පත්, ඇඳුම් පැළඳුම් සහ ගෘහ භාණ්ඩ ආදියද ඇතුළත් වෙයි.
මේදිනවල නත්තල් උත්සවයේ උණුසුම නිසා එංගලන්තයේ ඇති මෙවන් ගබඩා සංකීර්ණ අටකි. ඇමසන් අන්තර්ජාල කඩයේ එක දවසකදී භාණ්ඩ විසි ලක්ෂයක් අලෙවි වන බව වාර්තාවී ඇත. එම ගබඩා සංකීර්ණයන්ගේ මුළු ඉඩ ප‍්‍රමාණය වර්ග අඩි පනස් ලක්ෂයකි. සේවක පිිරිස 10,000 කි. එකවර ගබඩා කර ඇති විවිධ භාණ්ඩ සංඛ්‍යාව පනස් ලක්ෂයකි.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොච්චර හොද ක්‍රමයක්ද? (නි)
මේවා තමයි අපෙත් අනාගතය... (නි)
මේ වගේ දේකට අදහස් අඩුයි කට්ටියට. කාටහරි මඩ ගහන්න පුලුවන් නම් ඔන්න ලියයි ඇතිවෙන්නම. (නි)
නියමයි නේ (ස)
මේ මොන දියුණුවක්ද
අනේ අපිට මේවා දැක්කම පොඩි දරුවන්ගේ ලියුම් සිහියට නැගේ.(ස)
හොඳ සංකල්පයක් .ලංකාවේ කරන්න පුළුවන්නම් ගොඩක් පහසුයි අපිට (ස)
මටනම් හිනාත් යනවා
සුගත් හරි හොද ක්‍රමයක් (ස)
මේ පරණ තාක්ෂණයක්
තාක්ෂනය කියන්නේ ඔන්න ඕකට (දී)
මේවා ලංකාවට අලුත් උනාට ලෝකෙට අලුත් නෑ (ස)
ලංකාවටත් එසේ ක්‍රමයාක් හදුන්නලා දෙන්නකෝ (දී)
අපිනේ දන්නේ බඩු ගෙන්න ගියාම විදින දුකේ තරම (දී)
ලංකාවෙත් දැන් ක්‍රමය තියෙනවා (දී)
මේ තියෙන්නේ එයාලගේ වැඩ ( http://www.amazon.co.uk/ ) (ස)
නියමයිනේ