ඕස්ටේ‍්‍රලියාව සහ දකුණු අප‍්‍රිකාව අතර ඇඩිලේඞ් ඕවල් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ සිවුවැනි දිනය වූ අද (25 වැනිදා) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට ජයග‍්‍රහණය සඳහා ලකුණු 430 ක ඉලක්කය වෙනුවෙන් දෙවැනි ඉනිමේ ක‍්‍රීඩා කරන දකුණු අප‍්‍රිකාව කඩුලූ 4 ක් දැවී ලකුණු 77 ක් ලබා ලකුණු 353 ක් පසු පසින් සිටියේය. ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම ඕවර 107.2 කදී සියලූ දෙනා දැවී 550 සහ දෙවැනි ඉනිම ඕවර 70 කදී කඩුලූ 8 ට 267 (ඬේවිඞ් වෝනර් 41, මයිකල් ක්ලාක් 38, මයික් හසී 54, ජේම්ස් පැටින්සන් නොදැවී 29, ආර්. ක්ලින්වෙල්ඞ් 65/3, ඬේන් ස්ටෙයින් 50/2, මොනේ මොර්කල් 50/3) දකුණු අප‍්‍රිකාව පළමු ඉනිම ඕවර 124.3 කදී සියලූ දෙනා දැවී 388 සහ දෙවැනි ඉනිම කඩුලූ 4 ට 77 (ඇල්විරෝ පීටර්සන් 24, ඒ. බී. ඩිවිලියස් නොදැවී 12, එෆ්. ඩූ ප්ලිසිස් නොදැවී 19, නේතන් ලියොන් 15/2)
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd