දවසකට බවුසර පහක මත්පැන් බොන අය රත්නපුරයේ සිටිතියිද මේ අය සල්ලි දී තම සිරුරට කර ගන්නා හානිය විස්තර කළ නොහැකියයිද ඇහැලියගොඩ ප‍්‍රාදේශීය ලේකම් පී.එස්.ආර්.එම්. විජයරාජ මහත්මිය මත්පැන් නිවාරණ වැඩමුළුවකදී කීවාය.
ටයිදමා උදේ ගෙදරින් වැඩට යන මහත්වරුන් හවසට ටයිපටිය ඉනේ බැඳන් හතරගාතෙන් හෝ වෙන අයගේ කර පිටින් ගෙදර එතියි ඇය කීවාය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුලු රටේම තත්ත්වය මේක තමයි. (නි)
එලකිරි සෙට් එකක්නේ රත්නපුරේ ඉන්නේ (ස)
මහත්වරු විතරලු බොන්නේ. ඒක හැබෑද නෝනාවරුනි? (නි)
කාටද ආඩම්බර ?(ස)
තිතට මත ක්‍රියාත්මකයි වගෙයි. (නි)
එතකොට ලංකාවේම ජනතාව ගත්තාම බවුසර් 1000 විතර බොනවා ඇතිනේ (දී)
මතට තිත වගෙයි. (නි)
බඩවල් දෝනාවල් වෙන්න ඇති. (නි)
අයියෝ බවුසර් පහයිද? (නි)
අපි හොදට කන බොන කොල්ලෝ තමයි. (නි)
තම තමන්ගේ අයත් බොනවද දන්නේ නෑ (ස)
කවුරු ගැනද මේ කියන්නේ (ස)
කොහොමද ගණන් හදලා තියෙන්නේ
මිනිස්සු ඉතුරුවෙයිද
සහතික ඇත්ත. (නි)
අනේ මේවා කාටද කියන්නේ නෝනේ? (නි)
රත්නපුරේ කට්ටියගේ සායම සම්පූර්ණයෙන්ම ගියා නේද? (නි)
නියම කතාවක්. (නි)
රත්නපුරෙත් තිතට මත, මුළු රටේම එහෙමයි (ස)
මැරෙන්න හදන්න්
මිනිස්සු මැරෙන එක අහාන්නත් දෙයක්ද
ඔය මතට තති තියන්න යෝජනා කර අය පානය කරන්නේ මොනවද ? (ස)
හොදයි
මහන්සි වෙන මිනිස්සු පොඩ්ඩක් බොනවා (දී)
මෝඩ කමට මොනවා කරන්නද ? (ස)
බුදු අම්මෝ විශ්වාසද
සැබෑ මිනිහෙක් වෙන්න නම් බොන්නම ඕනෑ. (නි)
රත්නපුරයේ අපරාධ රැල්ලට ප්‍රධාන හේතුව තිතට මත. (නි)
සුරාවේ අගයත්... එහි ඇති මනා ගුණයත්... බොන සුදනෝ මිසක්... නොබොන අනුවණ දනෝ නොදනිත්... (නි)
මෝඩයින්ට කොච්චර කිවුවත් තේරෙන්නෙ නැහැ මැඩම්. (නි)