පැහැර ගන්නා වාහන විකුණන හා කෑලි ගලවා විකුණූ බව කියන පිරිසක් මුතූර් මහේස්ත‍්‍රාත් එම්.එම්.එම්. මොහොමඞ් මහරුප් මහතා විසින් රිමාන්ඞ් කරනු ලැබූහ. දයාලන් මොහොමඞ්, නදීෂා ලිංගම් රමේෂ්, එන්. බාලසුබ‍්‍රමනියම් බාල්රාජ් හා අරුල් ප‍්‍රගාසම් දේව/බෙගම් ඔවුහුය. එක් අයකු කොටි සංවිධානයේ සිටි අයෙකියි කියයි. කුලියට ගන්නා වාහන අතරමගදී පැහැරගැනීම මොවුන්ගේ සිරිත බවත් දැනටම පැහැරගත් වාහන කිහිපයක් සොයාගෙන ඇති බවත් පොලිසිය කියයි. වෑන්, කාර් හා ත‍්‍රිරෝද රිය ද මොවුන්ගේ ගොදුරු බව පොලිසිය කියයි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැළේ මාරුවුණාට කොටියගේ පුල්ලි මාරුවෙන්නේ නැහැල්ලුනේ. (නි)
මෙයාලගෙත් පාට්ස් ගැළෙවුවා නම් හරි වාහන වල ගැළෙවුවා වගේ. (නි)
කතාව ඇත්ත
මම නම් ඔය "කොටි" කියන වචනය ගෑවිච්ච කෙනෙක්වත් විශ්වාස කරන්නේ නැහැ. (නි)