කහවත්ත කොටකෙතන පොලිස් මුරපොළට අලූත් පා පැදි 20ක්ද වෝකි ටෝකි පණිවුඩ හුවමාරු කථන 20ක්ද අද බෙදා දුන්නේය. සබරගමුව නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා එහිදී පැවැසුයේ ගමේ ආරක්ෂාවට හත්සියයක පමණ ආරක්ෂක සාමාජිකයන් යොදවා ඇති බවයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයිනේ. (නි)
ගම්වැසියන්ගේ බය නැතිකරන්න නම් මිනීමරුවන්ව ඇල්ලිය යුතුයි. (නි)
මිනීමරුවන්ට නිසි දඩුවම් නැත්නම් මේ මොනවා කළත් වැඩක් නැහැ. (නි)
උතුරේ යුද්ධ කාලෙදීවත් මේ තරම් පහසුකම් තිබුණද කියලා මට නම් මතක නැහැ. (නි)
මමනම් හිතන්නේ ඒ වැඩේ 100% සාර්ථක වෙන්නේ නැහැ (දී)
ප්‍රභාකරන්ටවත් අපි මෙහෙම බය වුණෙ නෑ (ස)
ප්‍රභාකරන්ටවත් අපි මෙහෙම බය වුණෙ නෑ. කාර් කිහිපයකුත් අරන්දුන්නානම් තමයි හොද (ස)
ආරක්ෂක අංශයේ 700 ක්, කොටකෙතන දැයට කිරුළවත් තියන්නද යන්නේ (ස)
පාපැදි මොකක් කරන්නද
සාමය ආරක්ෂා කරන්න හොද වැඩ පිළිවෙලක් (දී)
රාත්‍රී පුර සංචාර කරන්න (දී)
දේශපාලන සහය නිසා කොටකෙතන මහමොලකරු තවමත් සක්‍රීයයි (ස)