ඉන්දියාව සහ එංගලන්තය අතර තරග හතරකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ මුම්බායිහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (25 වැනිදා) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට ඉන්දියාව දෙවැනි ඉනිමේදී ලකුණු 117 කට කඩුලූ 7 ක් බිඳ වැටී දැඩි අසීරු අඩියකට වැටී සිටියේය. එංගලන්තය පළමු ඉනිම සඳහා ලකුණු 413 ක් රැුස්කරමින් 87 ක් ඉදිරියට පැමිණීමට සමත් විය. ඉන්දියාව පළමු ඉනිම ඕවර 115.1 කදී සියලූ දෙනා දැවී 327 සහ දෙවැනි ඉනිම ඕවර 33 කදී කඩුලූ 7 ට 117(ගෞතම් ගාමිබීර් නොදැවී 53, මොන්ටි පනීසාර් 61/5, ගේ‍්‍රම් ස්වාන් 39/2) එංගලන්තය පළමු ඉනිම ඕවර 121.3 කදී සියලූ දෙනා දැවී 413 (ඇලෙස්ටියාර් කුක් 122, නික් කොම්ප්ටන් 29, කෙවින් පීටර්සන් 186, සමිත් පටෙල් 26, ප‍්‍රගයන් ඕජා 143/5, රවිචන්ද්‍රකුමාර් අෂ්වින් 145/2, හර්බජාන් සිං 74/2)
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එංගලක්තේ දිනයි වගේ (ස)