කොළඹ කෞතුකාගාරයේ භාණ්ඩ සොරකම සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රහස් පොලිසියේ රඳවා සිටින තිදෙනා ඉදිරිපත් කරන්නැයි කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංහප්පුලි මහතා නියෝග කෙළේය.
එම්. අජිත් කුමාර, ආර්.පී. සුරංග ජනකාන්ත හා එම්.ටී. ෂන්මුගනේවර් චන්ද්‍රසේකර ඔවුහුය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරුම පුදුම රටක් තියෙනවා.... ඒකේ පුදුම දේ සිදුවෙනවා.... මට හිනා යනවා අනේ ... (ස)
සහතික ඇත්ත.....සහතික ඇත්ත..... (දී)
අනේ මන්දා...කවුරු ඇත්ත කියනවද කියලා හිතාගන්නවත් බෑ (ස)
ඔහොම යනකොට නඩුකාරතුමාලා නඩු තීන්දු දෙද්දී පාවිව්චි කරන මිටියත් අපේ අය හොරකම් කරයි. (නි)
මොකද ඇත්තටම පරක්කු තවම
ඇප දෙයිද දන්නෙ නැහැ? (නි)
මේ ටයි දාපු මහත්වරු කර වරද මොකද්ද ? (ස)
ළමයිනේ "කටුගෙයි හොරකම "මෙගා වීදි නාට්‍යයේ නිෂ්පාධක වරයා කවුද ? ? (ස)
ශ්‍රිරානි, ඔයා දන්නවද මේ ඉන්න තුන්දෙනා (ස)
චානක දන්නවා වගෙයි මේක කරපු නියම කට්ටිය ගැන. (නි)
කවුද කං ගැට්ට. මම අපහාසෙට නෙවෙයි ඇහැවුවේ. එයාට හැමෝම එහෙමනේ කියන්‍නෙ. කන්ගැට්ට කියන්නේ කටුගෙයි භාණ්ඩ හොරකම් කරන අයටද. කන්ගැට්ට = කටුගෙයි හොරා (අ)
මේ ඡායාරුපයේ ඉන්න ටයි ඇදපු අය මොන වැරද්දක් කරලාද. (ස)
මේ ඔක්කොම කන් ගෑට්ටොද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
මේ ගොල්ලෝ උසාවි නොදා පොලීසිය තව නාට්‍යයක් පෙන්වන්න හදනවද දන්නේ නෑ...(ස)
මොකද්ද මේ සිද්ද වෙලා තියෙන්නේ කියලා අහන්න (දී)
උසාවියෙන් මෙයාලවත් කටුගෙට යවයි අලුත්ම සොයාගැනීම කියල. (ස)
මේ කට්ටිය හොඳට රඟපාන්න දක්ෂයි වගේ (ස)
සිද්ද වෙනවා අපි බලන් ඉන්නවා (දී)
ඒ සිද්දියට මොකාක් වෙයිද
මතුසම්බන්ධයි (ස)
කෝ ඉතින් ඕකට සම්බන්ධ නියම හොරු ටික ඇල්ලුවේ නෑනේ (ස)
අයියෝ මේ කොහේ හිටපු අසරණ මිනිස්සුද ?? (ස)
දෑකැති හදන්න හිටපු බියගගම මනුස්සයට මොක වුණේ? හොර බටු ළග තබා ගත්ත එකත් වැරදි නේද? (ත)
උසාවි දාන්නේ කොහොමද ඉතින්.............????????(ස)
මට හිනා ගියේ ඇයි මන්දා? (නි)
උසාවි දාලා කොහොමද ඉතින්.. දන්නවනේ................... (ස)