දෙවිනුවර බැංකු ගින්න නිවීමට යමින් සිටි මාතර මහ නගර සභා ගිනි රිය මාතර මැද්ද වත්තේ දී විදුලි කණු දෙකක වැදී පාරේන් ඉවතට පැන කඩයක්ද  කඩා ගෙන ගියේය. නගර සභා ගිනි රිය ගින්නක් නිවීමට යමින් සිටි මුල්ම අවස්ථාව මෙයයි.