හංවැල්ලේ තුන්මෝදර රන්මුදු ඇල්ලේ දිය නෑමට ගිය මාකොළ හා කැළණියේ පදිංචි දෙදෙනකු අතුරුදන්ව ඇතැයි පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රන්මුදු ඇල්ලේ දෙදෙනෙක් සැඟවෙති
ජසී Wednesday, 28 November 2012 07:07 PM
එයාලා සැඟවිලා ඉන්නේ, හෙට අනිද්දා එළියට ඒවි (ස)
අජිත් Wednesday, 28 November 2012 07:47 AM
තම තමන්ගේ ජීවිත පිළිබඳව .තියෙන සැලකිල්ලේ තරම තමයි මේ ප්‍රදර්ශනය කරලා තියෙන්නේ (ස)
වරුණ Wednesday, 28 November 2012 07:41 AM
අපේ ලංකාවේ මිනිස්සු මෙච්චර මෝඩද? මේ වහින වැහි වලට ඕවට බහිනවා තියා හිතන්නේවත් කවුද ? විහින් නැහෙනවා (ස)
ෂෙරීෆ් Wednesday, 28 November 2012 08:29 PM
අනුමානයක් නැහැ. මත්පැන් බීලා පොඩ්ඩක් විනෝද වෙන්න හිතාගෙන යන්න ඇති. (නි)
අමිල කටුනායක Wednesday, 28 November 2012 07:57 AM
කැලණි ගඟෙන් නාන්නේ නැතුව නොදන්න තැනක මොකට ගියාද ?? (ස)