නීත්‍යනුකූල නොවන ආකාරයෙන් මාර්ග බලපත් නිකුත් කිරීමට විරෝධය දක්වමින් කොළඹ මාර්ග 100 ක පමණ පෞද්ගලික බස් රථ අද දිනයේත් ධාවනය නොකරන බව පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියයි. මේ හේතුවෙන් මගීහු දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසරණ වෙන්නේ කවුද දැන්
ඇමතිතුමනි, චීන බස් 3000 එනකන් වර්ජනය කරපු පුද්ගලික බස් ජනසතු කළා නම් ඒ පිනම ඇති මේ ආත්මයටම. අනිත් එක අපි ඕවට නගින්නේ වෙන යන්න එකක් නැති නිසා. ලංගම බස් බය නැතිව දාන්න. පාඩු වෙන්නේ නැහැ. (නි)
මම කියන්නේ මේ වර්ජනය සාධාරණ නැහැ. නීත්‍යානුකූල නොවන ආකාරයෙන් තමයි අද බොහොම දේවල් සිද්ධ වෙන්නේ. ඉතින් මේ ගොල්ලන්ට විතරක් මොකද්ද තියෙන ප්‍රශ්නය? (නි)
බස් රියදුරු මහත්වරුන්ගේ අගය රටේ ජනතාවට දැනෙන්නත් එක්ක හොඳයි.(ස)
ඒ පාරවල් වල ඉන්න මිනිස්සු කොහොමද ගමන් බිමන් යන්නේ (දී)
කවුද ඒ කතාව කියපු කෙනා (ස)
සංජය ඔයා වගේ අය මේ රටේ ඉන්න තාක්කල් මේවා මෙහෙම්මම තමයි (ස)
මේවා වෙන්න කලින් නවත්වන්න ඕනේ
අයියෝ සල්ලි
වාහන නැති අපි කොහොමද දැන් යන්නේ
දැන් කාටද මේ අවනඩුව කියන්නේ (දී)
ලංකාවේ හැමෝටම වාහන තියෙනවා කියලා වන්න ඇති හිතාගෙන ඉන්නේ (දී)
විමුක්ති හරි. මිනිස්සු තමයි මේකෙන් අමාරුවේ වැටෙන්නේ. (නි)
අසාධාරණය උඩ ඉදන් යටටම තියෙනවා. හොර පර්මිට් දෙන්නේ නැතුව ඉන්න. පවු ප්‍රයිවට් බස් හිමියන්. (නි)
අපේ රටේ දවසකට වර්ජන කීයක් නම් තියෙනවද? (නි)
මෙයා මාර්ග 100 ක කිව්වට අපේ පාරවල් වලනම් බස් වැඩ කරනවා (ස)