ආරූඪයෙන් සාස්තර කියන්නට ගිය කදිරපුර අඹු සැමි යුවලක් 14 හැවිරිදි දැරියකගේ උගුර ඇතුලට පිහියක් යැවීමෙන් මියගිය බව දෙහිඅත්තකණ්ඩිය පොලීසිය කියයි. ප්‍රතිකාර සඳහා පැමිණි තවත් දෙදෙනෙක් දෙහි අත්තකණ්ඩිය රෝහලට ඇතුළුකරනු ලැබ සිටිති. අඹු සැමි යුවල අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දෙමවුපියන්ගේ ඇගපුරාම මොළේ වගෙයි. (නි)
ලංකාව ගල් යුගය කරා යනවා නැවතත් . (ස)
මේ මිනිස්සුන්ට අං එනවද මන්දා . බත් වෙනුවට තණකොළද බුදින්නේ (ස)
මොන ආරුඩද අනේ (දී)
මම නම් හිතුවේ දැන් මී ගවයෝ වද වෙලා කියලයි. බලාගෙත ගියාම මම වැරදියිනේ. (නි)
අයියෝ සල්ලි
මෙහෙමත් මිනිස්සු? (නි)
මෝඩකමට බෙහෙත් නැහැ. (නි)
නූගත් මෝඩ අය එක නේ හැමදාම ලංකාවේ මිනිස්සු අකාලේ මැරෙන්නේ.
තවමත් මී ගවයෝ ඉන්නවද ? (ස)
පවු නොදරුවා. ඕක ගිල්ලන්න තිබුනෙ දෙමාපියන්ට. රටත් ලෝකයත් මෙච්චර දියුණුයි. මේ මිනිස්සු තාම අන්ධ විශ්වාස පස්සෙන් යනවා. (නි)
ආරුඩ කියන්නේ මහා බොරුවක් (දී)
ළමයා මැරුණා අන්තිමේ එච්චරයි (දී)
මේ මිනිස්සුන්ට පිස්සුද මන්දා? (නි)
මේ හොර කට්ටඩි විශ්වාස කරන්න එපා. (නි)
නිකී, ඔබ ඉතා හොද අදහසක් දක්වල තියෙනවා. ඔබ වැනි අයගේ ලිපි පත්තර වල පලවෙනවා නම් රට ගොඩ ගන්න පුළුවන්. අද පත්තර වල වැඩිය තියෙන්නම මිනිස්සුන්ව අමාරුවේ දමන ඒවා. ඔබට ජය! (ස)
දේව ආරූඪ, භූත ආරූඪ වලට රැවටෙන්නේ මිත්‍යාදෘෂ්ඨික මිනිසුන්. (නි)
මෝඩ කමෙ තරමක් (ස)
මේ දරුවාගේ දෙමාපියන්ට මේ පිහිය ඇතුළු කළා නම් හරි, දරුවා විදි වේදනාව දැනෙන්න. (නි)
ආරුදයෙන් කොහොමද ඔහොම දෙයක් කරන්නේ
අනේ මන්දා 21 වෙනි ශත වර්ෂයලු. මොවුන්ගෙන් පිළියම් හොයන අයටත් දඬුවම් කලයුතුයි. (ස)
ළමය මරුවාට දඩුවම් දෙන්න
අයියෝ! (නි)
ඇත්තටම මේ කටයුත්තට අනුබල දුන් සහ දායක වුණ හැම දෙනාටම දඬුවම් කළ යුතුයි. (නි)
මෙහෙම තැන් වලින් බෙහෙත් ගන්න යන එක වැරදියි. (නි)
නූගත්කමේ අගටම ගිහින් . මෙවැනි අය මානසික රෝහලට ඇතුලත් කර යුතුයි .(ස)
ලෝකය මෙතරම් දියුණුවෙලා තියෙද්දී මෙහෙම දේවල් තවමත් විශ්වාස කරනවද? (නි)
ලංකාවේ සංස්කෘතිය විනාස කරන්න හදන මේ වගේ මෝඩයෝ ඉද්දි කොහොමද රට දියුණු වෙන්නේ..පව් දරු පැටියා (ස)
මෙය ඉතා හොද උදාහරණක් ශ්‍රී ලංකාවේ සාක්ෂරතාවය ඉහලවුවත් මිනිසුන්ගේ විචාරශීලී බුදධිය අඩු බවට. වර්තමානයේ ලංකාව මුහුණදී ඇති දේශපාලන හා සමාජීය ඛේදවාචකය මෙවන් අවිචාරමත් මිනිසුන් සිටින තාක් කල් පුදුම සහගත නොවිය යුතුය. මෙම සිද්ධියට කෙලින්ම සම්බන්ධ නැතත් වර්තමානයේ ලංකාවේ පාලකයන් හා බලධාරීන් සිදු කරන සියලු නොපනත්කම් මෙවන් මිනිසුන් සිටින සමාජයක දිගින් දිගටම සිදුවනු ඇත .(ස)
සාස්තර කියනන ගිහින් ද මෑජික් පෙන්නනන ගිහින්ද?..... (නි)
ඇයි දෙයියනේ, මේ නොදරුවාගේ උගුරට පිහියක් යවනකල් බලන් හිටපු මේ දරුවාගේ දෙමවුපියන් මෝඩයින්ද? (නි)
මුලු රටටම වෙලා තියෙන්නේ ඔය ඛේදවාචකය තමයි. ඒත් මිනිස්සුන්ට මේක තාම තේරෙන්නෙ නැහැ. (නි)
මේ මිනිස්සුද ?? මී ගවයෝද ?? .(ස)
අර අහිංසක දරුවා මරුන එක විතරයි උනේ පව් (දී)
අපොයි! මේ දෙමාපියන්ට මොළයක් නැද්ද? (නි)