මාතලේ විජය - සීතාදේවි විදුහල් 19 න් පහළ හොකී ශූරතා දිනයි මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සංවිධානය කළ මධ්‍යම පළාත් පාසල් වයස 19 න් පහළ හොකී තරගාවලියේ බාලක ශූරතාව දිනා ගැනීමට මාතලේ විජය 31 July 2012
කොළඹ මැරතන් තරගය ඔක්තෝබර් 7 වැනිදා ලංකා ස්පෝර්ට් රයිසන් (එල්.එස්.ආර්) වාර්ෂිකව සංවිධානය කරන 12 වැනි කොළඹ මැරතන් තරගය ලබන ඔක්තෝබර් මස 7 වැනිදා කොළඹ නිදහස් චතුරස්‍රය අසළි 31 July 2012
විද්‍යාර්ථ රග්බි පිලට වසරක තහනමක් අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ ක්‍රීඩා කළ මහනුවර විද්‍යාර්ථ විදුහලට වසරක තහ 31 July 2012
ඉන්දියාව කඩුලූ 3 ට 66 යි ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන ස 31 July 2012
අයි. සී. සී හිටපු ප්‍රධාන විධායක නිලධාරියා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පරිපාලනයට එක්වෙයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ විශේෂ උපදේශකයකු වශයෙන් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී හරූන් ලොගාර්ට් මහ 31 July 2012
ඉන්දියාවට ලකුණු 252 ක ඉලක්කයක් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන ස 31 July 2012
පට දරු විරෝධයට කිසිවෙක් ඇහුම්කම් නොදෙති පිළිගත හැකි සාධාරණ සේවා ව්‍යවස්ථාවක් උපාධිධාරීන් සඳහා ද, උසස්වීම් පටිපාටියක් සකසා සාධාරණ වැටුප් වැඩි වීමක් ද, ඇතුළු ඉල්ලීම් කිහිප 31 July 2012
ලක් දැරියට ඔලිම්පික් වාසනාවක් පෑදෙයි ලන්ඩනයේ ග්රිනිච්හි එල්ට්හෑම් නගරයේ ක්‍රවුන් වුඩ් පාසලේ හිරුණි ගුණසේකර (12) ශිෂ්‍යාවට ලන්ඩන් ඔලිම්පික් උළෙලේ විශේෂ තැනක් හිමිවිය. බ 31 July 2012
පක්ෂ නායකට තර්ජන කළ අය සොයයි නැගෙනහිර පළාත් සභා ජන්දයට අම්පාර දිස්ත්‍රික්කයෙන් තරග කරන නවෝදය ජනතා පෙරමුණේ නායක වඩිවෙල් එළියතම්බි මහතාගේ කොළඹ කාර්යාලය පරීක් 31 July 2012
ඩෙංගුවාගෙන් පී.එච්.අයිට අමාරුයි මඩ පුවක් නිෂ්පාදනය කර ඩෙංගු මදුරු කීටයන් සහිත පරිසරයක් පවත්වාගෙන ගිය පුද්ගලයකුට එරෙහිව නඩු නොදැමීම සඳහා රු. 25,000ක අල්ලසක් ඉල්ලා රු. 5000 31 July 2012
ශ්‍රී ලංකා 153 වැනි එක්දින ක්‍රීඩකයා ප්‍රදීප් සංචාරක ඉන්දීය පිලට එරෙහිව කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන සිවුවැනි එක්දින තරගයේදී (දිවා/රාත්‍රි) ශ්‍රී ලංකා 31 July 2012
ශ්‍රී ලංකාව ලකුණු රැස්කරයි සංචාරක ඉන්දීය පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ සිවුවැනි තරගය ලෙස කොළඹ ආර්. පේ‍්‍රමදාස ක් 31 July 2012
බොර වතුරත් අපි දෙන්නට අමාවකි පස් මාසයක් තිස්සේ වවුනියා දිසාවට වැසි නැතිවීම නිසා කුඩා වැව් 93ක් සිඳී යයි. මිනිසුන්ට පමණක් නොව සතුනට ද ජලය ප්‍රශ්නයක් වී ඇත. 31 July 2012
ජවිපෙ විරෝධයෙන් දඹුල්ල රතුවේ දෙවිනුවර තුඩුවේ සිට මාතර, ගාල්ල, කොළඹ ගම්පහ කෑගල්ල පසුකැර පැමිණි ජනතා විමුක්ති පෙරමුණේ රිය පෙරහර පේදුරුතුඩුව බලා යන ගමන් කුරුණෑගල 31 July 2012
මොරටු සිසුහු කටුබැද්දෙ පෙළපාළි ඉසෙඞ් ස්කෝර් කඩඉම් ලකුණු අසාධාරණය ඉවත්කර සරසවි ඇඳුරු වර්ජනය විසඳා නිදහස් අධ්‍යාපනය සුරකින ලෙස ඉල්ලා මොරටුව සරසවි සිසුහු අද සරසවිය 31 July 2012
බිරියන්ගෙන් සැමියාට අතවර නයිජීරියාවේ බෙනු පළාතේ කෝටිපති ව්‍යාපාරිකයකු වූ යුරොකෝඔනේජා (45) තම බිරින්දෑවරු පස් දෙනාගේ ලිංගික අතවරයන්ට ලක්ව හදිසි හෘදයාබාධයකින 31 July 2012
පෝලන්ත ජෝඩුවට නිවාඩුව ලොකුවේ අවුරුදු දෙකක් වයසැති දියණිය සමග ග්‍රීසියේ සංචාරයක් සඳහා පිටත්වීම සඳහා උතුරු පෝලන්තයේ කැටොවිස් ගුවන් තොටුපොළට පැමිණි පෝලන්ත මවක 31 July 2012
දෙන්නගෙ ගැටුමෙන් වාට්ටුව වැසේ වෛද්‍යවරයකු සහ හෙද නිලධරයකු අතර ගැටුමක් නිසා හොරණ රෝහලේ හදිසි අනතුරු වාට්ටුව දින කිහිපයක සිට වසා ඇත. රෝහල් අධිකාරීන් කියනුයේ මේ ගැට 31 July 2012
නිලූක ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ඉතිහාසය අලූත් කරයි ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේදී පිරිමි කේවළ ඉසව්වේ ශ්‍රී ලංකා ක්‍රීඩක නිලූක කරුණාරත්න සහභාගිවන පෙර අර් 30 July 2012
චීනය ඔලිම්පික් පදක්කම් සටහනේ පෙරමුණේ ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ රන් පදක්කම් අටක් දිනා පෙරමුණ ගැනීමට චීනය මේ වන විට සමත්ව සිටියි. ඇමරිකාව (රන් පදක්කම් 30 July 2012
තිළිණි දෙවැනි තරගයත් පරදියි ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේදී කාන්තා කේවළ ඉසව්වේ මුලික වටයේ දෙවැනි තරගයෙන්ද ශ්‍රී ලංකා ක්‍රීඩිකා තිළ 30 July 2012
පා පැදිකරු මරුට තිස්සමහාරාම කාසින්ගම දී වැන් රියක ගැටුණු පා පැදිකරුවකු මියගිය අතර වෑන්රිය බෝක්කුවක හා විදුලි කණුවක ගැටී පෙරැලීමෙන් එහි සිටි 13 දෙනක 30 July 2012
මංගල මීටර 10 වායු පිස්තෝල ඉසව්වෙන් 45 වැනියා ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ඉලක්කයට වෙඩි තැබීමේ තරගාවලියේ මීටර 10 වායු පිස්තෝල ඉසව්වට (පිරිමි) අද (30) සහභාගි වු ශ්‍රී ලංකා ක්‍රීඩ 30 July 2012
තිළිණි දෙවැනි තරගයත් පරදියි ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේදී කාන්තා කේවළ ඉසව්වේ මුලික වටයේ දෙවැනි තරගයෙන්ද ශ්‍රී ලංකා ක්‍රීඩිකා තිළ 30 July 2012
‘දොළොස්දහක් පුල්ලි මකා යහමඟට ගත්තා‘ කොටි සංවිධානයේ හිටපු සාමාජිකයන් දොළොස් දහසක් අයාලේ යා නොදී පුනරුත්ථාපනය කෙළේ ඔවුන් සමාජයට වැඩ දායක පිරිසක් බවට පත් කිරීමට යැයි මහි 30 July 2012
සංගක්කාරගේ ස්ථානයට තිරිමාන්න එයි ඉන්දීය පිලට එරෙහිව පැවැත්වෙන සිවුවැනි එක්දින ක්‍රිකට් තරගයේදී කුමාර් සංගක්කාර කී‍්‍රඩා කළ පිතිකරු ස්ථානයට ළහිරු තිරිමාන්න කැඳව 30 July 2012
කි‍්‍රකට් තරග පැවැත්වෙද්දී ඝෝෂාකාරී නළා පිඹීම තහනම් අන්තර්ජාතික ක්‍රිකට් තරග පැවැත්වෙන අවස්ථාවේදී ක්‍රීඩාංගණ තුළ විශාල ශබ්දයක් ගෙනදෙන පරිදි ඝෝෂාකාරී නළා පිඹීම තහනම් කරනු ලැබ ඇතැය 30 July 2012
ඕස්ට්‍රේලියා ගමන ත්‍රි‘මලෙන් නවතී හොරෙන් ඕස්ට්‍රේලියා බලා යෑමට ආ 37 දෙනකු මුහුද මැදදී අත්අඩංගුවට ගෙන ත්‍රිකුණාමල නාවික ජැටියට රැගෙන අවුත් පොලිසියට බාර දුන් බව නාවික හ 30 July 2012
ඇල්පිටියේ දොස්තරටත් සැමියාටත් මරණ තර්ජන ඇල්පිටිය රෝහලේ දොස්තර දමයන්ති ගරුසිංහ මහත්මිය හා ඇගේ සැමියා වන ලංකාදීප මාධ්‍යවේදී සුමංගල පුෂ්පකුමාර මහතා පදිංචි නිවසට පැන මරණීය 30 July 2012
අම්පාරේ කොහුබත් කර්මාන්ත ශාලාවක ගින්නක් අම්පාර නවගම්පුර කර්මාන්තපුරයේ කොහු බත් කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි... 14 July 2026