ලොරි හිමියකුද වන දේවහුවේ ව්‍යාපාරිකයකුගේ සිරුරක් බකමුණ රිදිඇල්ල රක්ෂිතයේ ගසක එල්ලෙමින් තිබියදී සොයාගත් බව දඹුල්ල පොලිසිය කියයි. පසුගිය 28 වැනි දා බණ්ඩාක්කා තොගයක් රැගෙන ආ ඔහු ගැන ඉන්පසු තොරතුරක් නොතිබිණි. මරණය අභිරහසක් බවත් ඔහු ඝාතනය කර එල්ලා දමන්නට ඇති බවත් පොලසිය සැකකරයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාව ඇමරිකාව චීනයේ මෙක්සිකෝම යුරෝපයේ ඇතැම් රටවල් කිහිපයක් හැර අන් සියළු රටවල් මරණ දඩුවම දෙති.. ඇයි අපට බැරි..!(නු)
මේක දැන් චිකාගෝවක් වෙලා ඉවරයි (නි)
අනේ දෙවියනේ මෙහෙමත් ආරංචි! (නි)
මාරසිංහගෙ කතාව වැරදියි.ලෝකෙ රටවල් වැඩි සංඛ්‍යාවක මරණ දඩුවම දෙන්නේ නැහැ. හැබැයි නාමිකව තිබෙනවා. මාරසිංහ කියන්නෙ ඒ නාමික රටවලුත් එක්කයි. ඒ ගානට එහෙම නම් ලංකාවත් වැටෙනවා. (නි)
එහෙම කියලා බැහැ අපි හොයා ගන්න ඕනේ මොකද්ද හේතුව කියලා (දී)
ධර්මිෂ්ඨ රාජ්‍යයකට එල්ලුම් ගස අවශ්‍ය නැත (ස)
පරීක්ෂණයක් තියන්න වහාම (දී)
සිල්වා තබුක් මොනවාද මේ කියන්නේ.. බස් එකකවත් යන්න දන්නෙ නැති මිනිස්සු ඉන්න රටක් නෙ මේක...(නු)
තවත් වන්සේ කබල් ගාන්න අපි ස්විස් වලටත් වඩා උතුම් ජාතියක් කියලා.. බස් එකකවත් යන්න දන්නෙ නැති මිනිස්සු ඉන්න උතුම් රට... අනේ මගෙ කට..!(නු)
මිනි මරල හැංගිලා ඉන්න බැහැ (දී)
නීතියක් නැති රටක ඔය වැඩ මොනවද (දී)
තවත් කියන්න ස්විස් වලට වඩා අපේ රට හොදයි කියලා...!(නු)
රටේ දූෂණ මිනීමරුම් අනන්ත අපමණයි ඇයි අපේ ආගම්වල නායකයෝ නිදා ගෙන ඉන්නේ.. ඔබලාට ජනාතව වෙනුවෙන් යම් පියවරක් ගන්න බැරිද පූජ්‍ය පක්ෂය නිහඩව හිටියොත් තව අවුරුදු හතකරක් පහක් යනකොට අපේ රටට දෙවියන්ගේම පිහිටයි..!(නු)
වහාම කමිටුවක් පත් කරන්න (දී)
එල්ලුම් ගහ ගේන්න බයයිද? දැනට පවතින තත්ත්වයට මමත් නසාර් සහ සුසන්තට එකගයි. (නි)
මම ඉතා මත කනගාටු වෙනවා ඔබගේ මරණය ගැන (දී)
එල්ලුම් ගහට අලුගෝසුවෙක් නැත්නම් ඔය ඕනි තරම් මිණි මරුවෝ ඉන්නේ ඒ අයගෙන් කෙනෙක් පත්කරන්න .(ස)
එල්ලුම් ගහ ගේනන රජය බයයි.. මොකද ඇමති මැති සංඛ්‍යාව අඩුවෙයි කියලා..!(නු)
එල්ලුම් ගහ ක්‍රියාත්මක කරොත් අපරාධ අඩු වේවිද ??? 1977 න් ඉස්සර අපරාධ තිබුණෙම නැද්ද ? (ස)
සුසන්ත දැට පවතින තත්ත්වයට මමත් ඔබට එකගයි.. නමුත් එය එසේ කළ නොහැකි අන්තර්ජාතික එකගතාවයක් මත පළමුව ඉන් ලංකාව ඉල්ලා අස් විය යුතුයි..!(නු)
එල්ලුම් ගහ ගෙනැත් මේ එක්කෙනෙක් දෙන්නෙක් එල්ලන්න. මේ අපරාධ ඉවරයක් කරන්න. නැත්නම් මගේ රට කම්මුතුයි (ස)
තවත් මේ රටේ බලධාරීන් මුනිවත රකින්නේ ඇයිදෝ...? මේවා නතර වෙන්නේ කවදාදෝ...? එල්ලුම් ගහ ගේන්නේ නැද්දෝ....ඉන්දියාවත් එල්ලුම් ගහ ක්‍රියාත්මක කරනවනම් ඇයි අසල්වාසී අපිට බැරී....බලාගෙන හිටියා හොඳටම ඇති..(ස)
ඒක එහෙම තමයි වෙලා තියෙන්නේ සැක කරන්න දෙයක් නැහැ.. සල්ලි නිසා මිනිස්සු බල්ලො බලල්ලු වගේ මරණ ලෝකෙ පළමු රට ලංකාව වෙනවා.. ඒ ආශ්චර්යය නවත්තන්න බැහැ කාටවත්..!(නු)