තිස් අට වැනි ජාතික මහ ක‍්‍රීඩා උළෙලේ මීටර 5000 කාන්තා ඉසව්වේදී දකුණු පළාත නියෝජනය කරන ගංගා අබේරත්න නව තරගාවලි වාර්තාවක් අද (30) පිහිටුවුවාය. ගංගා විනාඩි 16. තත්පර 51.55 කින් තරගය නිම කළාය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd