එක්සත් ජාතික පක්ෂයේ මහ සමුළුව මින් මද වේලාවකට කලින් දැඩි ආරක්ෂක රැකවල් මැද සිරිකොත මන්දිරයේදී ඇරැඹිණි. බස්වලින් හා වෑන්වලින් නියෝජිතයෝ පැමිණියහ. එම බස් සිරිකොත මැදුරට මීටර් 100ක් ඈතින් නැවැත්වීමට සිදුවිය. සිරිකොත පැත්තේ එක් මංතීරුවක් හැර සෙසු මංතීරුවල වාහන ධාවනය වෙයි. එහෙත් පාරේ රැඳී සිටිමට පොලිසිය ඉඩ නොදෙයි. තම ගෙවත්තේ මිදුලේ පවා රැඳිසීටිමට නිවැසියනට පොලිසිය අවසර නොදෙයි. සිරිකොත ඉදිරිපිට සුළු වාහන තදබදයක් විටින් විට ඇති වෙයි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පක්ෂෙට මේ සමුළුවේන් යහපතක්ම වේවා.......... !. කොහොම උනත් UNP යට මින්මතුවට හරි හොද කලදසාවක් ලැබේනවානම් UNP ඡන්ද දායකයන් හට සතුටට කරුණක් වනු ඇත... UNP යට ජය.......(ස)
සජිත් මහත්තයා ආවොත්නම් වැඩේ ගොඩ. ජය වේවා ..(ස)
UNP අපේ අනාගතය ..(ස)
අපි බලන් ඉම්මු මොකද වෙන්නේ කියලා (දී)