සිරිකොටත සමුළු නියෝජිතයන් දැන් බස්වලින් පැමිණීම ඇරඹිණි. මූලස්ථානයේ දොරටුවේදී සියළු දෙනා පරීක්ෂාකර ඇතුලත් කැරේ. පොලීසිය, ආයුධ සන්නද්ධ පොලිස් විශේෂ කාර්ය බළකාය ජල බවුසර සමඟ කුළු පොලු හමුදාව, කළු හැද ගත් විශේෂ කැරළි මර්ධන ඒකකය ද කැඳවා ඇත. අඩු ගණනේ ආරක්ෂ අංශවල තුන්දහසක පමණ පිරිසක් එහි රඳවනු ලැබ සිටිති.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද්ද මේ වැඩ වල තේරුම කලකිරෙනවා නේ (දී)
unp විනාසෙට ඔය අත උස්සන හැම කෙනාම වගකියන්න ඕන. ..(ස)
කිසි සේත්ම විශ්වාස කරන්න බැරි කතාවක් නමුත් මම මේ සිද්දිය මම දැකපු නිසා විශ්වාස කරන්නම වෙනවා (දී)
මාර වැඩක්නේ ඒ (දී)
සමුළුවට එන අයට දවල් කෑම පොලිසියෙන් වගේ..!(නු)
යූ.එන්.පී විතරක් නෙමෙයි මේ දෙය මුළු රටටම පාඩුවක් අඩු ගානෙ ප්‍රභල විපක්ෂයක් ජනතාව වෙනුවෙන් නැති වෙනවා..!(නු)
කාට බයේද ඒ (දී)
මොකද්ද මොකද්ද කෝ පොලිසිය නැද්ද (දී)
විහිලු වැඩ (දී)
දෙයියෝ සාක්කි (දී)