ඉතාලියේ ජීවත්වන විදේශිකයනට එරට රජයෙන් දිනා ගැනීමට අවශ්‍ය අයිතීන් ලබා ගැනීමට සහයෝගය පිණිස එරට කුබී වෘත්තිය සමිති සංගමය මිලානෝ නුවර දැවන්ත උද්ඝෝෂණයක් පැවැත්වීය. ඉතාලියට සම්පතක් වන විදෙස් ශ්‍රමිකයන් වාස බලපත්‍රය අලුත් කර ගැනීමේ බද්ධ සියයට 80කින් ඉහළ දැමීම අසාධාරණ බව එම සමිතිය කියයි. ඉතාලිය ආර්ථික පසුබෑම නිසා සියයට 31කට රැකියා අහිමිවීම නිසා එය බෙහෙවින් බලපායි. එම නිසා කඩිනමින් සහන සළසන ලෙස ද ඉතාලියේ දී උපදින සංක්‍රමණික දරුවන්ට උපන්දා සිටම පුරවැසිකම හිමිකර දෙන ලෙස ද වෘතිතිය සමිති දන්වා සිටී. ඒ අයිතිය දැන් හිමිවනුයේ වයස අවුරුදු 18 සපිරීමෙන් පසුවයි.

1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ කලානම් කොහොම තියෙයිද?(නු)
ඉතාලියටත් දෙවියන්ගේම පිහිටයි.. වැඩි කල් යන්න කලින් ලංකාවේ තත්වයටම වේවි වගේ .(ස)
ඒ රටෙත් ඒචිචරයි අඩුවකට තිබුණේ(ස)
වැඩක් නෑ.. ඉතාලි හොරු (ස)
ජය වේවා...... ජය වේවා (දී)
පටන් ගත්තද ආයෙත් උද්ඝෝෂණ? (නි)
ජය වේවා (දී)
මේක හොද වැඩක්.. මිටත් වඩා හොදට සංවිධානය කරමු.. අපි අපේ ඉල්ලීම් දිනා ගමු..!(නු)
ඔබ වෙනුවෙන් අපි සටනේ (දී)
ඔක්කොටම ඉස්සෙල්ලා ලාංකිකයෝ එකමුතු වෙන්න ඕනි . .(ස)
අපි ඔක්කොම මිනිස්සු බව අමතක කරන්න එපා (දී)