මිහින් ලංකා ගුවන් සේවයේ ඒ320-200 අලුත් යානය අද අලුයම 5ට ඉන්දියාවේ බුද්ධගයාව බලා මංගල ගමන ගියේය.
කටුනායක 18 කණුව බෝධි රතනාරාමාධිපති අමන්දොලුවේ ධම්මරත්න හිමි ඇතුළු මහා සංඝරත්නය ගුවන්යානයට වැඩමවා ආගමික වතාවන් සිදුකර පිරිත් සජ්ජායනා කර, ආර්ය මණ්ඩලයට පිරිත් නූල් බැඳ යානයට පිරිත් පැන් ඉස්සාහ.
අනතුරුව ලියනගේමුල්ල දේවස්ථාන බාර වී.ආර්.එල් ද පියතුමා සහ කප්පිත්තවත්තේ කුරුක්කල් එස්.එස් ජයරාම් තුමා ආශිර්වාද පූජාවන් පැවැත්වූහ.
මෙම අවස්ථාවට සිවිල් ගුවන්සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න, මිහින් ලංකා ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන, වානිජ අංශ ප්‍රධානී රෝහන පෙරේරා, මුල්‍ය ප්‍රධානී සජීව සුවාරිස්, අළෙවි ප්‍රවර්ධන කළමණාකාරිනී රංගි පෙරේරා, මෙහෙයුම් උපදේශක ඉන්ග්‍රීඩි ගුරුගේ, රාජ්‍ය සහ මහජන කටයුතු කළමණාකාරී ගාමිණී අබේවර්ධන, ප්‍රධාන ගුවන් නියමු පූජිත ජයකොඩි මහත්ම මහත්මීහු ඇතුලූ ආරාධිතයෝ රැසක් සහභාගී වූහ.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සු ..(ස)
රටට හොදක් වේවා (දී )
මේ අයට වෙන වැදගත් ප්‍රශ්න නැද්ද? දියුණු ලෝකයක මේ වගේ දේවල් මිනිසුන් හිනස්සනවා. (නි)
බුද්ධගයාවට ගිය එක හොදයි දේවාලෙකට යන්නේ නැතිව (දී)
මම නම් කියන්නේ බුද්ධ ගයාවට යන්න මිනිස්සුන්ට සහන මිලක් දෙන්න කියලා (දී)
මම මකුත් දැක්කෙත් නෑ , මට මුකුත් ඇහෙන්නෙත් නෑ (ස)
හොද තැනකින් වැඩ පටන් ගන්න හදන්නේ (දී)
ඒක නම් හොද වැඩක් (දී)
සුභපැතුම් මිහින් ලංකා (දී)
හොද වැඩක් (දී)
සාධු... සධු .. සුභ ගමන් (දී)
බුද්ධ ගයාවට විතරද යන්නේ (දී)
තවත් ලස්සන චිත්‍රපටයක් (ස)
බුද්ධ ගයාවෙන් කොහාටද යන්නේ (දී)
ලංකාව වගේ රටකට ගුවන් සේවා දෙකක් අවශ්‍යද (දී)
ත්‍රිවිධ රත්නයේ පිහිටයි (ස)
ගොක් සන්තෝෂ මෙතන නම සදහන් ඔක්කොම සිංහල අය වීම.. මිහින් ලංකා දියුණුවෙ රහස ඒකයි..!(නු)
විශිෂ්ටයි ... ඇති විශිෂ්ටයි (දී)
අපෝ බය වෙන්න එපා. තව ණය ගන්න රටවල් තියෙනවා (ස)
ජයාන්ගේ කතාවේ තියෙනවා මේක නොනවත්වා පාඩු ලබන හේතුව. අනියමින් කරලා තියෙන්නේ අපහාසයක්. ඔබත් සිංහලයෙක් නම් උපන් ජාතියට අපහාස කරන්න එපා මනුස්සයෝ.. (නි)
ජයාන්. මුස්ලිම් පල්ලිය කඩන්න ඕන කියල මුල් වෙච්ච අය දැන් ඉන්න තත්ත්වය දන්නවාද.කොයි ආගම වුනත් විවේචනය නොකලුතු කියන එක දැන් ඒ ලොක්කාට දන්නවා ඇති. ජාතිවාදී වචන වලින් වළකිමු. (ස)
ජනක එක්ක මාත් එකඟයි (ස)
අහමඩ ඔබ කියන දේ ඇත්ත . (ස)
ලෝකේ මේ විදියට පාඩුවට දුවන ගුවන් සේවාවන් තවත් තියෙනවද?? මගේ රටට දෙවි පිහිටයි (ස)
එහෙමද ??? ..(ස)
සාධු... සාධු... සාධු... සාධු... සාධු... (දී)
ඔය ගුවන්යානා වල අපේ අයගේ පිංතූර ගහන්නෙ නැද්ද?(නු)
පිරිත් කියලා නේද කලින් ඒවත් පටන් ගත්තෙ.. කොහොමද පාඩුව... මේවාගේ තියෙන හොරකම් ඉවත්කරන්නෙ නැතිව පිරිත් නෙමෙයි මොනවා කිව්වත් ඕවා සාර්ථක වෙන්නෙ නැහැ..!
පිරිත් කියලා වැඩක් නැහැ ඇතුලෙ පිරිසිදුවට වැඩත් වෙන්න ඕන.. අපේ රටේ හැම දෙයක්ම පිරිත් කියලා තමයි පටන් ගන්නේ.. අන්තිමට වංචා දූෂණ නවත්තන්නෙ නැතිව පාඩු ලබනවා...!(නු)
මතකනෙ අර හොරකම් කරපු ඔරලෝසුවෙ ගාන..තව පිරිත් එහෙම කියලා මේ ගොල්ලන්ට අනුශාසනා කරන්න..!(නු)
ලංකාවේ ජාතික උරුමයන් ආරක්‍ෂා කරන්න කටයුතු කරන නිල නොවන පොලිසිය අපියි. මේ දාගැබට කරලා තියෙන විනාශය දැක්‌කහම දැඩි වේදනාවක් ඇති වෙනවා. දවසින් දවස ඩෝසර් කරන්නේ මේ රටේ පෞඪත්වය, අපේ රටේ ඉතිහාසය.මේ රටේ ඉතිහාසය ලියවෙන්නේ මේ රටේ පුරාවස්‌තු මත. සමහරු බෙදුම්වාදය ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා. මේ රටේ අපි මේ පිළිබඳව වගකිව යුත්තන්ගෙන් අසා සිටින්නේ මේවා කරනකම් නුඹලා නිදිද කියලයි? (නි)
ජයාන් හරි (ස)
ඔවු. මිහින් ලංකා මාර දියුණුයි. (නි)
මිහින් ලංකා යන්නේ පාඩුවටයි කියන්නේ ඇත්තද (දී)
ජයවේවා ...ජයවේවා ... (දී)
සිරිලාංකිකයන් වන අපිට ආඩම්බරයි. නමුත් අර ණයත් ගෙවලා හිටියනම් නේද හොඳ ? (ස)
මුල් ගමන හොද තැනකට යන එක හොදයි (දී)
සුභ ගමන් මිහින් ලංකා (දී)
අපි කැමති මෙවන් වගේ වැඩ වලට (දී)