තිස් අට වැනි ජාතික මහ ක‍්‍රීඩා උළෙලේ මලල ක‍්‍රීඩා ශූරතාවලියේ පළමු දිනය වු අද (30) රිටි පැනීම කාන්තා ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට අනෝමා කරුණාවංශ සමත්වුවාය. නැගෙනහිර පළාත නියෝජනය කරන අනෝමා මීටර 3.30 ක උසක් පැන මෙම දස්කම දැක්වුවාය. කේ. එල්. පෙරේරා (මීටර 3.25) රිටි පැනීම කාන්තා ඉසව්වේ පෙර ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවා තිබිණ.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි. කමෝන්! (නි)