ලෝක බාල දක්ෂ සංගමයට අනුබද්ධ ආසියා පැසිෆික් කලාපීය විධායක කමිටුවට ශ්‍රී ලංකා බාල දක්ෂ සංගමයේ ජනප්‍රිය ප්‍රනාන්දු මහතා තේරී පත් විය.
100 ක් වන ශ්‍රී ලංකා බාල දක්ෂ ඉතිහාසයේ ශ්‍රී ලාංකිකයෙකුට මෙවැනි තනතුරක් හිමිවූ මුල් අවස්ථාව මෙය බව ශ්‍රී ලංකා බාල දක්ෂ සංගමය කියයි.
නීතීඥ ජනප්‍රිය ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා බාල දක්ෂ සංගමයේ ජාත්‍යන්තර කොමසාරිස්වරයා යි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නමින් ජනප්‍රිය ඔබ ලෝකයේද ජනප්‍රිය වීම ගැන මගෙනුත් උණුසුම් සුභ පැතුම් ..(ස)
ශ්රී ලංකාවේ අපිට ලොකු ආඩම්බරයක්..තවත් ඉදිරියටම යන්න. ජය වේවා (ස)
ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරය හොද තැනක තියෙනවා (දී)
අපේ රට අද බොහෝ අංශයන් තුළින් ලෝකයේ අවධානය වඩ වඩාත් දින ගන්නා යුගයක අපේ දේශීය බාලදක්ෂ නායකයෙකු ලැබූ මෙම ජයග්‍රහණය සැබවින්ම අග්‍රගණ්‍ය එකකි,ලෝක පුජිත එකකි. අප මෙම වසරේදී අපගේ දේශීය බාලදක්ෂ ව්‍යපාරයට ශත වර්ෂයක් සම්පුර්ණ වීම ගෙවුණු අප්‍රේල් මාසයේදී උත්කර්ශවත් අන්දමින් සැමරුවෙමු. එම 100 වසරක ප්‍රතාපවත් ඉතිහාසය තුළ වන අභිමානය කුමක්ද යන්න “ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා“ ලැබු මෙම අද්විතීය අවස්ථාවත් සමග මුළු මහත් ලෝකයාම දැනගන්නට ඇත, ලෝක බාලදක්ෂ සංගමයේ, ආසියානු පැසිෆික් කලාපිය ප්‍රධාන කමිටුවට (විධායක ) ශ්‍රීලංකා බාලදක්ෂ නායකයෙකු මෙලෙස පත්වනුයේ ප්‍රථම වතාවටයි. 1956 වසරේදී පිහිටවනු ලැබූ අසියානු පැසිෆික් කලාපිය බාලදක්ෂ සංගමය තුළ ගතවු 56 වසර තුළදීම සිදු වන එකම සහ ප්‍රථම ප්‍රධාන කමිටු නියෝජනය මෙය විමෙන් මෙම අවස්ථාව සතු වටිනාකම කෙතරම්ද යන්න සැමට අවබෝධ කරගත හැක. (නි)
බාලදක්ෂයා සෑම බාලදක්ෂයෙකුගේම සහෝදරයෙකි (දී)