කොළඹ ලූම්බිණි විදුහල් වාර්ෂික ක‍්‍රිකට් දිනය මේ මස 03 වැනිදා පෙරවරු 9.00 සිට එම විදුහල් රඟහලේදී පැවැත්වේ. මේ අවස්ථාවට ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා පිලේ හිටපු සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වා මහතා සහභාගි වීමට නියමිතය. පාසල් ක‍්‍රිකට් සංගමයේ ලේකම් ඩිල්ෂාන් ද සිල්වා, ශ්‍රී ලංකා කනිෂ්ඨ ක‍්‍රිකට් පුහුණුකරුවන් වන නවීඞ් නවාස් සහ රොජර් විජේසූරිය යන මහත්වරුන්ද මෙම අවස්ථාවට විශේෂ ආරාධිතයන් ලෙස සහභාගි වීමට නියමිතය. ලූම්බිණ විදුහල්පති ඒ. ඒ. ඞී. එම්. සී. විජේතුංග මහතාගේ අධීක්‍ෂණයෙන් ක‍්‍රිකට් දෙමව්පිය සංගමයේ සහයෝගයෙන් මෙම උළෙල සංවිධානය කරයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd